1. kuma.lk

    Air Asia seat booking

    මචන්ලා මම Air Asia ටිකට් 2ක් බුක් කරා. වෙනම සීටි බුක් කරේ නම් නෑ. checking වෙන වෙලාවට කවුන්ටරේ එකාට කියලා එක ලග සීට් 2ක් සෙට් කරගන්න පුලුවන්ද
  2. kuma.lk

    XH-M609 Low Voltage Disconnect Switch

    XH-M609 Low Voltage Disconnect Switch Cut Off 12V 24V 36V Digital LED Display Over-Discharge Protect for 12-36V Lithium Battery Programmable battery low voltage disconnect switch for DC 12-36V lead acid battery and lithium ion battery. Rs 1,800
  3. kuma.lk

    Pressure Gun එකක් ගන්න help එකක්

    මචන්ලා ගෙදරට Pressure Gun එකක් ගන්න ඕන. දැනට පාවිච්චි කරන උන් හොද brand එකක් කියහල්ලකො
  4. kuma.lk

    දඹදිව සංචාරය - 2020

    කාලයක් තිස්සෙ හිතේ තිබුන ලොකු ආසාවක් තමයි අප සම්මා සම්බුදු බුදුරදුන් වැඩ සිටි ඉන්දියාවේ ප්‍රදේශවල සංචරය කරල බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගන්න එක. ඉතින් කොරෝනා උවදුරට කලින් දඹදිව ගිහින් එන්න අපිට වාසනාව තිබ්බා. දිනය : 2020 පෙබරවාරි 03 - 2020 පෙබරවාරි 14 () සංචාරක ආයතනය : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය...
  5. kuma.lk

    නීලගිරි සෑ ධාතුන්වහන්සේලා

    නීලගිරි සෑ ධාතුන්වහන්සේලා අම්පාර ලාහුගල නීලගිරි දාගැබේ කැනීම් කටයුතු කරද්දී සොයා ගත්, දැනට පුරාවිද්‍යා දෙපාර්තුමේතුව බාරයේ ඇති සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනයක් පසුගිදා බිංගිරිය කදුරුවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා. ධාතූන්වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙන්නෙ මේ වීදුරු...
  6. kuma.lk

    unlock dialog router

    මචන්ලා Dialog huawei e5172bs-925 router එකක් තියෙනවා, මේක unlock කරගන්න ක්‍රමයක් නැද්ද?
  7. kuma.lk

    ටිං ටිං ලේනා

    ගිය අගහරුවාද හවස ගෙදර යද්දි ගෙදර උන්දෑ කොසු ඉදල් අරගෙන ෆුල් වලියක්. ගේ ඇතුලට ලේන් පැටියෙක් ඇවිල්ලා. මම ලගට ගිහින් අත දික්කරා විතරයි බුවා සට ගාල අතට ආවා. දැන් ඉතින් මම හැම දාම උදේටයි හවසටයි කිරි පොවන්නත් ඕන.
  8. kuma.lk

    Dambadiva - help

    මචන්ලා පිටකෝට්ටෙ ශාන්ති ට්‍රැවල් එකෙන් ලගදි ඉන්දියාවෙ ගිය කෙනෙක් ඉන්නවනම් මට PM එකෙක් දාපල්ල කො විස්තර ටිකක් අහ ගන්න. බම්පියක් වත් දාගෙන පලයල්ලා.......
  9. kuma.lk

    හිඟන සම්පත් බැංකුව ....

    හිඟන සම්පත් බැංකුව ....
  10. kuma.lk

    CCTV Help Need ....

    මචන් ලා මගෙ DVR එක Hikvision DS-7108HGHI-F1, මේකට ඩොන්ගල් එකක් ගහලා ඔන්ලයින් බලන්න පුලුවන්ද බන්.
  11. kuma.lk

    Arpico Super Center යනවනම්

    උබලත් Arpico Super Center එකේ බඩු ගන්න යනවනම්, බිල දාලා එලියට එන්න කලින් බිල පොඩ්ඩක් check කරපල්ලා. මම දන්න කියන කීප දෙනෙක්ටමත් මේ වැඩේ වෙලා තියෙනවා :angry:
  12. kuma.lk

    My Malaysia Trip

    හිතේ තිබුන ලොකූ බලාපොරොතුවක් ඉශ්ට කරගනිමින් මගේ පලවෙනි විදේශ සංචාරය ගිය සතියේ ගිහින් ආව :). මේක මගේ පලවෙනි සංචාරය නිසා දහසකුත් ප්‍රශ්න මැද්දෙ තමයි මේ ගමන ගියෙ. ගියෙ මමයි ගෙදර උන්දැයි විතරයි යන්න කලින් ඉන්ටනෙට් එකෙනුත් , කිරියෙ දාල තිබ්බ thread වලිනුත් සෑහෙන විස්තර හොය ගත්ත. වියදම .... Air...
  13. kuma.lk

    Malaysia shopping help ...

    කොල්ලනේ ලබන සතියෙ Malaysia යන්න ඉන්නෙ. එහෙ ඉන්නෙ central market එක කිට්ටුව හොටෙල් එකක. ලාබෙට ඇදුම් සපත්තු බෑග් වගේ දේවල් අඩුවට ගන්න තියෙන්න කොහෙද කියලා දන්න එකෙක් කියහල්ලකො බම්පියක් වත් දාගෙන පලයල්ලා
  14. kuma.lk

    ට්‍රින්කො යන්න.......

    ට්‍රින්කො යන්න....... මචන් ලා ගෙදර ඔක්කොම එක්ක වෑන් එකක ට්‍රින්කො යනවා. එහෙ නවතින්න තැනුත් සෙට් කරලා තියෙන්නෙ. අපිට ට්‍රින්කො වලදි සහ යන ගමන් එන ගමන් බලන්න තියෙන්නෙ මොනවද. විස්තර ටිකක් කියහල්ලකො මට යන රූට් එක හදා ගන්න කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි
  15. kuma.lk

    අනුරාදපුරේ යන්න.....

    අනුරාදපුරේ යන්න..... මේ මාසෙ අන්තිම හරි ජනවාරි මුල වගේ ගෙදර උන්දත් එක්ක අනුරාදපුරේ ගිහින් එන්න හිතන් ඉන්නෙ. තාම රෝද 4ක් නැති නිසා බස් එකේ හරි කෝච්චියේ හරි යන්න තමයි හිතන් ඉන්නෙ. ලගදි ගිය උන් ඉන්නවනම් විස්තර ටිකක් කියහල්ලකො, ගියපු විදිය, නවතින්න තැන් වගේ විස්තර ....... කමෙන්ට්ස් සහ බම්ප්...
  16. kuma.lk

    Damro LED TV -----help

    මචන්ලා එකක් LED TV ගන්න බැලුවෙ, Damro එකේ panasonic TV හොදයිද. use උන් පොඩ්ඩක් විස්තර කියහල්ලකො
  17. kuma.lk

    Free Add site help

    මචන්ලා , අපේ ගෙදර rent කරන්න තියෙනවා. advertisement ටිකක් දාන්න හොද free classifieds sites ටිකක් කියහල්ලකො
  18. kuma.lk

    මේ TV එක හොදයි ද බන්

    මේ TV එක හොදයි ද බන් මචන් ලා මම TV එකක් ගන්න බැලුවෙ ලොකු ගානක් වියදම් කරන්නත් බෑ මේ TV එක හොදයි ද බන්
  19. kuma.lk

    CCTV Help Need .....

    මචන්ලා කිරියෙ ඉන්න CCTV වැඩර්ලගෙන් ලොකු උදවුවක් ඕන. DVR 4ක් එක monitor එකකට connect කරන්නෙ කොහොමද කියලා දැනගන්න ඕන නිකන් යන්න එපා........... බම්පියක්වත් දාගෙන යන්ඩෝ ......
  20. kuma.lk

    පොඩි ට්‍රිප් එකක් ගියා

    පොඩි ට්‍රිප් එකක් ගියා පහුගිය දැසැම්බර් 23/24 ගෙදර කට්ටියත් එක්ක පොඩි trip එකක් ගියා. අපේ root එක උනේ මහරගමින් පටන් අරන් රත්නපුර,බලන්ගොඩ,බන්ඩාරවෙල,බදුල්ල,මහියන්ගනය,නුවර හරහා ආපහු මහරගම යන ගමන් අතර මගදි ගත්ත ටිකක් කිරියෙ උන්ට බලන්නත් එක්ක දාන්න හිතුනා තන්ගමලේ අභයභූමිය...

    No contents