ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර...