දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට
දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්...