ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
අවුරුදු 2.5යි . ( එළකිරි එකෙන්ම Free Udemy Coupon එකක් සෙට් වුනා Guitar Course එකකට. එක නිසයි පටන් ගත්තේ)
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
Yamaha F310 එකකුයි.
Classical එකකුයි.
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
chords බලාගෙන play කරන්න පුළුවන්...