මීගමුවෙ Result එක ගැන තාමත් දේශප්‍රේමී පෝස්ට් දාන හිංචි පිංචි අයියලාගේ දැනගැනීම පිනිසයි.
1. 110500ක් වෙච්ච ලියාපදිංචි චන්ද වලින් 24% ක් චන්දෙ දාන්න ඇවිත් නෑ.
2. දාපු චන්ද වලින් 1.69%ක් ප්‍රතික්ශේපයි
3. දාපු චන්ද වලින් 38.23%ක් දේශප්‍රේමී (සමහරක් කියන විදිහ) චන්ද.
4. දාපු චන්ද වලින් 7% සමස්ත...