සිහිල් පින්න ගාව ගාවා .. 18 + ..
ඔන්න ගොඩක් දවසකින් පොඩි ත්‍රෙඩ් එකක් දානවා ...
මේකේ සමහ දේවල් ගත්තේ බ්ලොගියකින් ..
ගණන් ගන්න එපා :P
අද කියන්න යන්නේ මේ සින්දුව ගැන :nerd:
සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම්...