1. T

    KIA Picanto / Celirio or ALTO K10

    යාලුවනේ , ලොකු උදව්වක් ඕනා කරලා තියනවා.. මම කාර් එකක් ගන්න ඉන්නේ.. පලවෙනි car එක නිසා මැනුවල් එකක් තමයි ඕනේ... හොදම එක මොකක්ද... brand new එකක් තමා බැලුවේ.. ගරාජ් ගානේ යන්න නම් කිසිම අසාවක් නැහැ.. හොදම මොකක්ද... KIA Picanto / Celirio / ALTO K10 budget eka around 25 lkh. picanto...
  2. T

    Micro MX7 Mark 2 කොහොමද..

    මම වාහනයක් ගැන හොයනවා... budget එක 30ට අඩුවෙන්.. මොකද හිතන්නේ Micro MX7 ගැන... http://www.microcars.lk/vehicles5_cars_only.php?Vehicle=55687 අදහස් කියන්ඩෝ..... 22ක් විතර වෙන්නේ මේක....

    No contents