යාලුවනේ , ලොකු උදව්වක් ඕනා කරලා තියනවා..
මම කාර් එකක් ගන්න ඉන්නේ..
පලවෙනි car එක නිසා මැනුවල් එකක් තමයි ඕනේ...
හොදම එක මොකක්ද...
brand new එකක් තමා බැලුවේ.. ගරාජ් ගානේ යන්න නම් කිසිම අසාවක් නැහැ..
හොදම මොකක්ද...
KIA Picanto / Celirio / ALTO K10
budget eka around 25 lkh.
picanto ekea look eka nm patta ...