මම වාහනයක් ගැන හොයනවා... budget එක 30ට අඩුවෙන්..
මොකද හිතන්නේ Micro MX7 ගැන...
http://www.microcars.lk/vehicles5_cars_only.php?Vehicle=55687
අදහස් කියන්ඩෝ.....
22ක් විතර වෙන්නේ මේක....
මොකද හිතන්නේ Micro MX7 ගැන...
http://www.microcars.lk/vehicles5_cars_only.php?Vehicle=55687
අදහස් කියන්ඩෝ.....
22ක් විතර වෙන්නේ මේක....
, ඕව කාර් නෙවේ කාර් කෑලි