1. Tax Advisor

    Scam Help

    අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?
  2. Tax Advisor

    Tax ප්‍රශ්න : 2024-25 Estimate return එක submit කරමු

    කලින් ට්‍රේඩ් එකක් දැම්ම අගෝස්තු 15 ගෙවන්න ඕනි tax එක ගැන.ඒ එක්කම සමහර යට මෙහෙම message එකක් හරි email එකක් හරි ඇවිල්ල ඇති return එකක් submit කරන්න කියලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු තොරතුරු පදනම් කර ගනිමින් ඔබ තනිපුද්ගල ආදායම් බදු (IIT) ගෙවිය යුතු තැනැත්කු වශයෙන් හඳුනාගෙන ලියාපදිංචි කර...
  3. Tax Advisor

    Tax ප්‍රශ්න : අගෝස්තු 15 බදු ගෙවමු

    අලුතෙන් register වෙච්ච අයගේ tax එක ගෙවන්න කියල msg එකක් ඇවිල්ල ඇති message එකක් හරි email එකක් හරි.ඒක වෙන්නේ මෙහෙමයි . ඉස්සරම නම් income tax එක ගෙවන්නේ සාමාන්යෙන් අව්රුද්දට එක පාරක් වගේ.පහු ගිය අව්රුද්දට අදාල සම්පුර්ණ ආදායම් බදු මුදල ගෙවල ඉවර වෙන්න ඕනි දවස තමයි september 30.returns file කරන්න...
  4. Tax Advisor

    කොහොමද ටින් Tin එකක් ගන්නේ & අනික් සම්බන්ද දේවල්

    හැමෝටම සොරි.audit & income tax filling එක්ක busy උන .පොරොන්දු උන විදියට thread දාන්න බැරි උනා.දැන් හැමෝම විස්තර හොයන වෙලේ මුල ඉදන් පටන් ගමු.ඒ ගමන් මේ සම්බන්ද අනික් විස්තර දැනගන්න පුළුවන්.tin එකක් ගන්න කාටවත් සල්ලි දෙන්න ඕනි නැ ඔයා විනාඩි 5 ක් වගේ වෙලාවක් තියේ නම්. මේ පහල තියෙන ලින්ක් එකට ගිහින්...
  5. Tax Advisor

    බදු ගැන හැමදේම

    මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax. බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ...

    No contents