මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax.
බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ අහු වෙනවා.රටේ උන් මොන පිස්සු කෙලියත් පුරවැසියෙක් වශයෙන් පොඩි ප්‍රමාණයක් හරි බදු ගෙවන එක රටට වගේම තමන්ටත් හොදයි.මොකද මේ අවරුදු ගාන තුල දැක්ක දේවල් අනුව ආණ්ඩුවේ වැඩක් කරගන්න යන system එක නිසා මේ දේවල් කරලා තියෙන එක වටිනවා. ඉස්සරහට කොහොමත් පන්නනවා වැඩියි. දැනටමත් ගොඩක් දේවල් වලට tax clearance ,tax certificate ඕනි වෙනවා.උබ දැනටම register නම් බදු ගෙව්වේ නැතත් return දැම්මේ නැතත් කවදාහරි මොනවට හරි අහු උනොත් එක්කෝ ජරාව දෙන්න වෙනවා.එක්කෝ penalty එක්ක ඔක්කොම ගෙවන්න වෙනවා. උබේ account sease කරනවා. හැබැයි උබ කෙලින්ම යන්නේ ජරාව දෙන්න option එකට ලාබ නිසා.නැතත් ඔකේ ඉන්න උන් උබව එතනට තල්ලු කරනවා බය කරලා තද කරලා.හැබැයි එකෙන් වෙන්නේ රටට බදු අදායම අහිමි වෙලා අරුන් හොරා කන එක විතරයි.මේකේ system එකේ නැවතීමක් නැ.
ඉතින් පුළුවන් උපරිම පුළුවන් විදියට මේ දේවල් clear කරන ඉස්සරහට යන එකේ මාර value එකක් තියෙනවා.හදිස්සි මොනවහරි තියේ නම් මේකේ අහන්න.ඉස්සරහට thread එකක් දානවා ඔක්කොම ගැන individual tax ගැන.company අදාල වෙන්නේ නැති නිසා හැමෝටම.
Disclaimer : කලින් කිව්වා මේක කරන්නේ හේතු දෙකක් එක්ක.එකක් support service එකක් විදියට එළකිරි member කෙනෙක් විදියට.අනික මගේ service එක promote කරගන්න.උබලට කරගන්න පුළුවන් දේවල් වලට මන් support කරනවා.බැරි දෙයක් තියේ නම් මට support කරන්න පුළුවන් paid service එකක් විදියට. Accounting & Tax ඕනිම දෙයක් ,Custom registration etc.