ප්‍රෙමියෝ එකකුයි ඔය කාර් එකකුයි ගත්ත දෙන්නෙක් හොයාන(මොනවද කියාද නොකියාද මොකක්ද නේද කිව්වේ ? ) මේ ආසියාවේ අශ්චර්යමත් දිවයිනේ අව්රුදු 5ක් දිව්වට පස්සේ ත්‍රෙඩ් එකක් දාපන්:rofl::rofl::rofl::rofl:
මම මේ රෙක්ස්ට්‍රොන් කොරියන් ජරාව ගද්දිත් හැම එකාම කිව්වේ ඔය වගේ කතා තමා. අන්තිමට කෙල නැතුව දෙකේ...