මචන් මට උදව් කරන්න
මේ කියන මගේ ෆෝන් එක S3 (GT-I9300) එකක්. මම ඒකට ඕපන් යුරෝපියන් කස්ටම් රොම් එක දාලා 4.3 කරා, පට්ටෙට වැඩ. බැටරි ලයිෆ් සුපර්. හොද ස්පීඩ්
ඊට පස්සේ මම මේක රූට් කලා, හැබැයි පරන වර්ශන් ඔඩින් එකක් පාවිච්චි කරලා. ඔඩින් එක කොලපාට වෙලා ගානට වැඩ ටික උනා, රූට් ෆයිල් එක තිබ්බෙත් 4.3ගැන...