සැමියා : මට අම්මා Call කලා,එයා හෙට එනවලු,පාන්දර 4 කෝච්චියේ එනවා කියලයි කිව්වේ.
බිරිද : අම්මා මීට මාස 4කට කලිනුත් ආව නේද? ඇයි අනේ ආපහු එන්නේ? අනිත් එක හෙට ඉරිදනේ,මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න,අනිත් එක ඉරිදට ළමයිනුත් ගෙදරනේ,අපට කොහේ හරි යන්නත් තිබුනා.ඇයි පාන්දර 4ට එන්නේ? ඒ වෙලාවට...