1. kandyan

    Headset Help ..

    In ear ගන්න එපා මචන්.... පස්සේ උඹට ලෙඩ ගොඩකට මුහුණ පාන්න වෙයි.... ගන්නවා නම් BOSE Headset එකක් ගන්න.......
  2. kandyan

    Wish you the machan...

    Wish you the machan...
  3. kandyan

    නුවර ඉවරයි :(

    කමක් නෑ බං.... බලමු අයෙත් project එකක්වත් දාල ගස් ටිකක් හිටවන්න සෙට් වෙන්නවත් ඕන..... මොකක් වත් කරන්න බැහැනේ මේ දේශපාලන සෙද්දක් නිසා.... අනික උඹල හැමෝටම ස්තුතියි මගේ දුක අහන්න ඇවිල්ල comment කලාට. මේක කිසි සේත්ම දේශපාලන ත්‍රෙඩ් එකක් හෝ මඩ ත්‍රෙඩ් එකක් නොවෙයි... මිනිස්සු කල්පනා නොකර කරපු...
  4. kandyan

    නුවර ඉවරයි :(

    උඹ කියන දේ මම පිලිගන්නවා... එකයි මම කිව්වේ ඉස්සර ගස් කඳු බානවා නිතරම.... අනවශ්‍ය අතු... දිරච්ච ඒවා සහ කබොල වල් තියෙන ඒවා..... දැන් එහෙම දෙයක් නැහැ.... ඔහේ තියෙනවා. විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට.... ඒවා...
  5. kandyan

    නුවර ඉවරයි :(

    උඹ නුවරද? නුවර නෙවෙයි නම් කතා කරලා වැඩක් නැහැ.... තර්ක කරලා වැඩකුත් නැහැ... මොකද පොල් ගහක් ඔතන තිබ්බ නම් ඔය මෙච්චර අවුරුදු 100 ක් තිබ්බ සුන්දරත්වේ නුවර තියෙන්නේ නැහැ.... ඔතනින් මිනිස්සු 10000ක් විතර දවසකට එහා මෙහා යන්න ඇති.... ඒ මිනිස්සු ඔය ගස් වල හෙවනින් ලැබුණු සැනසිල්ල පොල් ගහකින් ගන්නද බං...
  6. kandyan

    නුවර ඉවරයි :(

    මම මචන් අපේ වත්තකවත් ගහක් කපන්න දෙන්නේ නැහැ, විශේෂ උවමනාවක් නැත්නම්... ගහ කොළට ආදරේ කරන මිනිස්සු ස්වභාවධර්මයා ආරක්ෂා කරනවා බං... එකයි මට දුක....! නගරයකට ලස්සන අවශ්‍යයි... නමුත් එක හෙමින් පිළිවෙලකට කරන්න ඕන.... එක පාරට තියෙන ලස්සන එහෙම්පිටින්ම විනාස කරන්නේ නැතුව...
  7. kandyan

    නුවර ඉවරයි :(

    උඹ කියන දේ ඇත්තක් තියෙනවා.... නමුත් මචන් නුවර කරපු මේ වගේ වැඩ කිසිම එකක් හරියට උනේ නැහැ.... Bake House එක ගාව ගහක් කැපුවා. නිකන්ම නිකන් පලයක් හිටවල යන්න ගියා..... එක්කෝ එක ආරක්ෂා කරන්න පිලිවෙක් කරන්න ඕන... එහෙම නැත්නම් තරමක් ලොකු ගහක් මොකක් හරි ක්‍රම වේදයකින් හිටවන්න ඕන... (ඔය ඕන තරම් කොළඹ...
  8. kandyan

    නුවර ඉවරයි :(

    ඇයි බං මෙහෙම පළිගන්නේ..... නුවර ටවුමේ මහා ලොකු ඉඩක් නැහැනේ මාතර වගේ.... ඉතින් මෙහෙම ගස් කපා දාල සංවර්ධනය කරාම හරිද?:(:(:(
  9. kandyan

    HTC one m7 pink issue.

    ඕක හදන්න බැහැ මචන්...heating issue එකක් තියන්නේ camera module එකේ..... අනිවා ඒක අලුතින් දාන්න වෙයි.... හැබැයි මම හරියටම තැනක් නම් දන්නේ නැහැ ....
  10. kandyan

    නුවර ඉවරයි :(

    ඔව් මචන්.... මුළු මහනුවරම සාප කරනවා කරපු වැඩේට..... ඕක ඊයෙයි අදයි දැකපු මිනිස්සු හූල්ල හූල්ල .... සාප කර කර ගියේ ඔතනින්....:angry::angry::angry::angry::angry:
  11. kandyan

    නුවර ඉවරයි :(

    ගහේ කබොල්ලක් තියෙනවා නම් හරි..... දිරල නම් හරි..... ගහ සමබර නැත්නම් හරි කැපුවට කමක් නෑ..... අද වෙනකල් අත්තක්වත් කඩාගෙන වැටිලා නැහැ ඔය ගස් ටිකේ.... අනික ඉස්සර ඕවා වෙලාවට කප්පාදු කළා..... දැන් මුලින්ම කප්පාදු කරලා.... කබොල්ලක් තිබුණු නිසා තමයි මම Bake House එක ගාව ගහ කපන එකට විරුද්ධ නොවුනේ...
  12. kandyan

    නුවර ඉවරයි :(

    ඕකුන්ට මුළු දවසම කපලත් බැරි වෙලා ඉවර කරන්න...... හිතාගන්නකෝ කොච්චර ලොකු ගහක්ද කියලා.....! කොච්චර කල් යන්න ඇද්ද ඕක හැදෙන්න කියල....:(:(:(:(
  13. kandyan

    නුවර ඉවරයි :(

    අවුරුදු 100කට වඩා පැරණි, සුන්දර මහනුවර නගරය අලංකාර කරමින්, මිනිස්සුනට සෙවණද සිසිලද සලසාලමින් නිහතමානීව වැජඹුණු අති දැවැන්ත මාර ගස් පෙල අද අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. නගරයක් දියුණු කිරීම යනු වටිනා ගස් වැල් බිද හෙලා දැමීම දැයි ඓතිහාසික පින්බර මහනුවර නගරයේ ඔබ මොහොතක් සිතා බලන්න. අපි...
  14. kandyan

    Umbe Mase Padiya Keeyada?

    මමත් එකගයි.... මහින්ද කියන්නේ නියම නායකයෙක්... නමුත් දැන් යන විදියට එතුමාට තමන් ආවේ කොහෙන්ද කොහොමද කියන එකත් අමතක වෙලා.... එදා ඔය අයියලා.. මල්ලිලා හිටියේ නැහැ තනියට.... දැන් ටමයි ඔක්කොම වට වෙලා ඒ මිනිහව කෑවේ.... ඒ මනුස්සයාගේ දරුවොත් එහෙමයිනේ..... අඩුම තරමේ උන්ටවත් තිබ්බ සදාචාරාත්මක දේශපාලනයක් හෝ...
  15. kandyan

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    මම නම් අවංකවම ඕක මොකද්ද කියලවත් දන්නේ නැහැ.... කෙටියෙන් පැහැදිළ කරලා දීපන් පොඩ්ඩක්...
  16. kandyan

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    විමල බොහොම කුජීත වෙලා ඉන්නේ දැන්.... මට මහින්ද ජනාධිපති කෙසේ වෙතත් ඕකට නම් මොකක් හරි වෙනවා නම් පුදුම සතුටක් තියන්නේ.... මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති වසලයෙක්.... හිතාගෙන ඉන්නේ සිංහලේ ලොකු වචන දාල මිනිස්සුන්ට බැන්නම හැම එකාම හුරේ දායි කියල... ඌයි උගේ ගෑනි සහ අනිත් ගණිකාවෝ එකතු වෙලා, අමාත්‍යංශය...
  17. kandyan

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    ඔන්න දැන් නම් මෛත්‍රී ට පක්ෂ උන් ටික පනින්න පටන් ගනියි.... මුස්ලිම් කොන්ග්‍රස් උන් තීරණය දීල ඉවරයි කියල news වල දාල තියන්නේ..... සඳුදට බලාගන්න පුළුවන් සෙල්ලම් ටික....:shocked::shocked: මේ දවස් වල Box office පරදවන " සිරිලන්කන් ගෙම්බන් " චිත්‍රපටියේ අවසාන ජවනිකා කිහිපය දැකගැනීමට...
  18. kandyan

    මහින්ද මහත්තයා බය වෙලා

    අන්න මුස්ලිම් කොන්ග්‍රස් එකත් මෛත්‍රී ට කියල srilankamirror එකේ දාල තියෙනවා...... එහෙම උනොත් ඔන්න සෙට් එකක්ම එයි හෙට අනිද්දට......
  19. kandyan

    ලැප් එක චාර්ජ් වෙන්නේ නැහැ

    නුවර එවන්න පුළුවන් නම් ෂුවර් එකටම හදල දෙන්නම්.... Warranty ඉවරද?
  20. kandyan

    LAPTOP VGA

    Games වලට නම් Intel HD එක හරියන්නේ නැහැ. හැබැයි ඉතින් VGA chip වල එන ලෙඩ ප්‍රමාණය දැක්කම Intel Graphics එකක් ගන්න එක හොඳයි කියලත් හිතෙනවා. අනික ඔයාගේ Budget එක ළඟක ATI එකක්වත් නැහැ. Nvidia වලට වඩා ටිකක් විතර ATI තියෙන ඒවා games අදිනවා.

    No contents