1. Pink panther

    CVT gearbox and RPM Meter

    Vitz වලට පිටින් කට්ටිය හයි කරන මීටර් පැනල් එක අවුල්ද?
  2. Pink panther

    නිරෝෂා විරාජිනි ලාලිත්‍යා ද සිල්වා.

    ඊයා බන්. මහ අම්බපාලි මූනක් තියෙන්නේ. මටනම් පේන්න බෑ හු@තිව 😨🤮
  3. Pink panther

    MTFE කට්ටියම ඇරලා නේද 🙃

    Server upgrade notice: In order to optimize the service experience and provide investors with a more convenient and smooth trading environment, the server upgrade time is from GMT+8 08:00 on August 5 to GMT+8 12:00 on August 6. During the server upgrade, the official software will temporarily...
  4. Pink panther

    💻🖥🔑 ESET Keys 🔑🖥💻

    මේ එකක්වත් වැඩ නෑ 🥲
  5. Pink panther

    ලංකාවෙ ගොන්නු අහුවෙන ඊලග තඩි Ponzi scheme එක - MTFE

    ඇත්තම කිව්වොත් මාත් දැම්මා ඩොලර් 201ක්. දැන් දවස් 20ක් වගේ වෙන්නේ. ඒ සල්ලි ආවොත් එහෙමයි ගියොත් එහෙමයි කියලා හිතන් දැම්මේ. අදට ඩොලර් 34ක් වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. මං ඉන්වෙස්ට් කරද්දි ඩොලර් එක 302ක් ද කොහෙද. හැමෝම මට ආශිර්වාද කරන්න 🙏
  6. Pink panther

    මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

    Good luck kollo, honda ekak set kara ganin 👍
  7. Pink panther

    අවංකව කියපන්. මේ සෙට් එකෙන් එකක් බඳින්න වුනොත් මුන්ගෙන් බඳින්නේ කවුරුද?

    අඩු කුලේ, ලස්සන උගත් සල්ලි තියෙන කෙල්ලෙක් මේ කෙල්ල බඳිනවා. නිතරම තමුන්ගෙ අඩු කුලේ ගැන කියවනවනම් සල්ලි, ලස්සන, උගත්කම තියෙන, ආගමට ඕනවට වැඩිය බර කෙල්ලෙක්ට සෙට් කරලා කුලේ තීරණය වෙන්නේ උපතින් නෙවේ ක්‍රියාවෙන් කියලා තේරුම් කරවලා ඒකිටත් ශේප් එකේ ගහනවා
  8. Pink panther

    Next president of Sri Lanka vote - 2024

    අනුර 💚
  9. Pink panther

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ට සිරි ගයියා, සුභ පැතුම් බන්. දැන් වගකීමෙන් වැඩ කරහන්. වමනෙට එනවනම් නාරං කාපන් 👍🙂
  10. Pink panther

    වාහන මිල ගණන්වල වෙනසක්

    ඇත්තක්. ගත්ත හින්දා කියනවා නෙවේ, මං මාසෙකට කලින් ගන්න වෙලේ vitz අවුරුද්ද අනුව ගිය ගානයි දැන් යන ගානයි බැලුවාම හේතුව මොක උනත් ලක්ශ දෙක තුනකින් වැඩි වෙලා. හැබැයි ඇඩ් නම් ආයෙ ආයෙ වැටෙනවා, විකිනෙන්නෑ ගොඩක් ඒවා.
  11. Pink panther

    කොලු කාලෙ කරපු අමන වැඩ

    ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ නෙවේ හුප්තෝ දැන්නෑවේ 🙃
  12. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺 Part 2

    අඩෝ ඒක බැලුවෙ නෑ. මැශින් එක මත මොකද්ද තීරණය වෙන්නේ 😐 38K බන් ------ Post added on 1684171210 නෑ නෑ මං කිව්වේ ලෙඩේ කොමන් නෙවේ, ඒ ෆෝල්ට් එක ඩිස්ප්ලේ වෙන එක කොමන්ලු ------ Post added on 1684171296

    No contents