වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺 Part 2

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මං පලවෙනි පාර වාහනෙ ස්කෑන් කරද්දි ආපු ස්කෑන් රිපෝට් එක ගැන දැනුවත් කරපු යාලුවන්ට ගොඩක් පිං. මේ තියෙන්නෙ ඒ රිපෝට් එක.

    Screenshot_20230511_064121_com.google.android.apps.docs.jpg

    ඊට පස්සෙ මං ආයෙත් ස්කෑන් කරාම ආවෙ මෙහෙම රිපෝට් එකක්.

    Screenshot_20230515_223503_com.android.gallery3d.jpg

    කලින් ෆෝල්ට්ස් ඉරේස් කරලලු, මේකත් ඉරේස් කරන්නම් කිව්වා. මොකද්ද බන් ඒ කේස් එක. දැන් මට බය වෙන්න දෙයක් නැද්ද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නෑ බන්. මං ගැරජ් ගානෙ ගිහින් ඇහුවා සීන් එක. විට්ස් ksp130 එකේ ඕක කොමන් ෆෝල්ට් එකක් කිව්වා එක තැනකින් 😐
    50000km panala nam Throttle body clean karala error eka delete karala danna
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    scan karapu machine eka mokadda ?
    අඩෝ ඒක බැලුවෙ නෑ. මැශින් එක මත මොකද්ද තීරණය වෙන්නේ 😐

    50000km panala nam Throttle body clean karala error eka delete karala danna
    38K බන්
    ------ Post added on May 15, 2023 at 10:50 PM

    Pudumai. Ehema common fault ekak gana ahala ne. Wahane drive karaddi wenesak thiyenewa da?
    නෑ නෑ මං කිව්වේ ලෙඩේ කොමන් නෙවේ, ඒ ෆෝල්ට් එක ඩිස්ප්ලේ වෙන එක කොමන්ලු
    ------ Post added on May 15, 2023 at 10:51 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අඩෝ ඒක බැලුවෙ නෑ. මැශින් එක මත මොකද්ද තීරණය වෙන්නේ 😐

    38K බන්
    ------ Post added on May 15, 2023 at 10:50 PM

    නෑ නෑ මං කිව්වේ ලෙඩේ කොමන් නෙවේ, ඒ ෆෝල්ට් එක ඩිස්ප්ලේ වෙන එක කොමන්ලු
    ------ Post added on May 15, 2023 at 10:51 PM
    Throttle position sensor eke awlk. Check engine on wenewa da?