1. KrAzY_iN_LuV

    Watch Sarath Fonseka kaluthara Rally Live!!

    Watch Here
  2. KrAzY_iN_LuV

    මහින්දගෙන් වතුකරයට අමුතු ඡන්ද පත්‍රිකාව&

    මහින්දගෙන් වතුකරයට අමුතු ඡන්ද පත්‍රිකාව& එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අමුතු වර්ගයේ ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර වතුකරයේ දෙමළ ජනතාව අතර බෙදා හැර ඇති බවට වාර්තා වේ. මෙම ඡන්ද පත්‍රිකාවේ කිසිදු තැනක හංසයාගේ ලකුණ සටහන්ව නැති අතර, නිර්පාක්ෂික පොදු...
  3. KrAzY_iN_LuV

    භීෂණයක් මවා පා ඡන්දය කොල්ල කෑමේ බිහිසුණු &#348

    භීෂණයක් මවා පා ඡන්දය කොල්ල කෑමේ බිහිසුණු &#348 ලබන ජනවාරි 26 වැනි දා තමන් ලබන නියත පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක‍ෂ පාර්ශ්වය තුවක්කුවෙන්, බෝම්බයෙන් හා මැර බලයෙන් ජනතාව බිය ගන්වා ඔවුන්ගේ ඡන්දය කොල්ලකෑමේ බිහිසුණු කුමන්ත්‍රණයකට දැන් අර අඳිමින් සිටින බවට පැහැදිලි සාක‍ෂි ලැබී ඇතැයි එක්සත්...
  4. KrAzY_iN_LuV

    මහින්දට ඡන්දය දෙන අයට ගුවන් ගාස්තුවෙන් භ&#3535

    මහින්දට ඡන්දය දෙන අයට ගුවන් ගාස්තුවෙන් භ&#3535 (ලංකා ඊ නිව්ස් -2010 ජන.21, ප.ව.4.10* ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයිනට ගුවන් ගමන් ගාස්තුවෙන් අඩක් ගෙවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන්නට ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ පහසුකමක් සලසා දී තිබේ. මෙම විශේෂ පහසුකම...
  5. KrAzY_iN_LuV

    රජ පවුල රටින් පැනයෑමට ගුවන් යානා සූදානම්&#3482

    රජ පවුල රටින් පැනයෑමට ගුවන් යානා සූදානම්&#3482 පරාජය පිළිබද ඉව වැටී සිටින රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් හදිසි තත්ත්වයක් මතුවුවහොත් 27 දා පෙරවරුවේ රටින් පැනයෑම සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. ඒ සඳහා...
  6. KrAzY_iN_LuV

    Sarath Fonseka Kurunagala Rally Live!!

    http://unpkandy.com/video1.html
  7. KrAzY_iN_LuV

    එස්.බීගේ ඡන්ද මංකොල්ලයට එරෙහිව මෛත‍්‍රීප

    එස්.බීගේ ඡන්ද මංකොල්ලයට එරෙහිව මෛත‍්‍රීප ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 26 වැනිදා රට පුරා මහා පරිමාණ ඡන්ද මංකොල්ලයක් සිදු කිරීමට එජාපයෙන් පැන ගොස් ආණ්ඩුවට එක් වූ එස්.බී. දිසානායක විසින් සැරසෙන බවට Lanka News Web වෙත වර්තා වේ. ශ‍්‍රීලනිපයේ සියලූම ආසන සංවිධායකවරුන් වෙත එස්.බී. දිසානායකගේ...
  8. KrAzY_iN_LuV

    මහින්ද පරදිනවායැයි ඇමැති බන්ධුල කියලා!!

    මහින්ද පරදිනවායැයි ඇමැති බන්ධුල කියලා!! මහින්ද රාජපක්‍ෂ මහතා මෙදා ජනාධිපතිවරණයෙන් පරාජය පත්වන බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා බදුල්ල දිස්ත‍්‍රික්කයේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයකුට ප‍්‍රකාශ කොට තිබේ. ඇමැතිවරයා මේ ප‍්‍රකාශය කර තිබෙන්නේ දුරකථනයෙන් පැවැති කතා බහකදීය. රාජපක්‍ෂ...
  9. KrAzY_iN_LuV

    හඩ්සන්ව පන්නයි

    හඩ්සන්ව පන්නයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහට එහි වැඩසටහන් මෙහෙයවීම සම්පූර්ණයෙන් අත්හිටුවන ලෙස නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා නියෝග කොට ඇත. ඒ අනුව හඩ්සන් සමරසිංහ විසින් ගුවන් විදුලියේ දිනපතා මෙහෙයවූ වෛරී සහගත දේශපාලනික වැඩසටහන් සියල්ල මේ වන විට අත්හිටුවා...
  10. KrAzY_iN_LuV

    මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව&#35

    මං ඉවරයි හාමුදුරුවනේ...මගේ සහෝදරයෝ මාව කෑව# පසුගිය දිනක මැදමුලන රජමහා විහාරස්ථානයට හදිසියේ ගොඩවැඳුණු ජනාධිපතිවරයා එහි විහාරාධිපති නාහිමියන් හමුවේ ඉකිබිඳිමින් ‘‘මං ඉවරයි හාමුදුරුවනේ. මගේ සහෝදරයෝ මාව කෑවා’’ යැයි පවසා ඇති අතර, ජනාධිපතිවරයා පත්ව තිබෙන අසරණභාවය දුටු නායක හිමියන් එම ස්ථානයේ සිටි...
  11. KrAzY_iN_LuV

    New Song! Rain - Mika

    sknDfB3pJB8
  12. KrAzY_iN_LuV

    මාතර නගරාධිපති සරත් ෆොන්සේකාට සහාය පල කර&#3514

    මාතර නගරාධිපති සරත් ෆොන්සේකාට සහාය පල කර&#3514 ud;r uy k.r iNdm;s iy Y%S ,xld ksoyia mCIfha ud;r ixúOdhl Wmq,a ksYdka; uy;d wo ^16& fmdÿ wfmalaIl fckrd,a ir;a f*dkafiald uy;dg iyh ±laùug tla úh' YsIH l%shdldßhl= jYfhka 80 oYlfha§ foaYmd,khg msúis ksYdka; uy;d ud;r ue;sjrK fldÜGdYfha Y%S,ksm...
  13. KrAzY_iN_LuV

    Kello Kiyanne???

    Kello Kiyanne Me Loke Inna Lokuma Boru kaariyo, Rawatili kaariyo.. kisima kellekge wenasak naha okkoma ekai.. unta thiyenne puduma amaruwak.. kolla laga nathi unahama wena ekek ekka yanawa,,, eka kollek iddi thawa ekekta love karanawa..Boruwata brk wela loke nathi hethu kiyala iita tika...
  14. KrAzY_iN_LuV

    Need Song!

    Mata Rookantha and Chandralekha kiyana Tharu Mal Wage Song eka thiyenawanam denawada kawruhari??:(
  15. KrAzY_iN_LuV

    Russia Wala Study Karanne kawda?

    Russia wala study karana aya inne kawda kiyanawada?inna kenek innawanam meke reply karanna please.. and oyala danna kenek hari innawanam kiyanna ...:(:(:(:(:( Loku Hadissiyak...
  16. KrAzY_iN_LuV

    Windows 7 Help Needed!!

    mama windows 7 install kala mage pc ekata !! eth eke sleep mode wada karanne nahane :baffled:
  17. KrAzY_iN_LuV

    Song Album

    Flash back Band eke raththaran Aadare Album eka thiyenawanam denawada pls machanzla :cool::cool::cool:
  18. KrAzY_iN_LuV

    Out Of Ashes -Dead By Sunrise Full Album Download

    Out Of Ashes -Dead By Sunrise (LinKin Park) Full Album Download If You Like this Post Add me ++rep :eek::eek: 01 . Fire 02 . Crawl Back In 03 . Too Late 04 . Inside Of Me 05 . Let Down 06 . Give Me Your Name 07 . My Suffering 08 . Condemned 09 . Into You 10 . End Of The World 11 . Walking In...

    No contents