හඩ්සන්ව පන්නයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහට එහි වැඩසටහන් මෙහෙයවීම සම්පූර්ණයෙන් අත්හිටුවන ලෙස නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා නියෝග කොට ඇත. ඒ අනුව හඩ්සන් සමරසිංහ විසින් ගුවන් විදුලියේ දිනපතා මෙහෙයවූ වෛරී සහගත දේශපාලනික වැඩසටහන් සියල්ල මේ වන විට අත්හිටුවා ඇත. විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව නොකඩවා ලැබුණු පැමිණිලි වල සඳහන් වූයේ හඩ්සන් ශ්‍රීලනිප සංවිධායක ධූරයක් දරමින් මෙවැනි වැඩසටහන් මෙහෙයවීම නීතියට පටහැණි බවය.මේ හේතුවෙන් නිසි බලධාරියා විසින් මෙම තීරණය ගෙන ඇත.

[URL="http://hothotlanka.blogspot.com/2010/01/yaikaj-mkakhs.html"]Source[/URL]