Hon @SLK_sri @scurvy
මේ රටේ ප්‍රශ්න වල අම්මා දේශපාලකයෝ නිසාවත් @nicjosh83 නිසාවත් නෙවෙයි.
රටේ ළමයි මතයක් වෙනස් කරන්න දන්නේ නැහැ. ගොඩක් මෝඩයෝ ගුරුවරුන්ට දෙමාපියන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ.
මේ ප්‍රශ්නය නිසා ගැහැනු ළමයින් බිකිනි ඇඳීමට, ප්‍රසිද්ධියේ සිප ගැනීමට පවා බිය වෙති.
කුඩා කල සිටම පුද්ගල...