මම wife එක්ක ඕසී යන්න ඉන්නේ මාස්ටර් එකකට.වයිෆ් තමා ඉගෙනගන්නේ මට දැනගන්න පුලුවන්ද පලවෙනි සෙම් එකේ සල්ලි ගෙවල ගිහින් එහෙ ෆුල්ටයිම් පාර්ට් ටයිම් කරල ලිවින්ග් කොස්ට් එකයි කෝස් ෆී එකයි හොයාගන්න පුලුවන්ද කියලා
මම ඩිපෙන්ඩන් නිසා මට ෆුල් ටයිම් වොර්ක් කරන්න පුලුවන් නේ
දවසට පැය 10 වැඩ කරොත් මාසෙට...