අඬ්යාපනය ව්‍යාපාරයක් උනහම අපි වගේ රටකට පොඩි අවුලක් එනවා.
අද බෝක්කුවක් බෝක්කුවක් ගානෙ තියෙන ඉන්ටර්නැශනල් ස්කූල් ටික දිහා බලලා ඔය කියන පෞද්ගලික අධ්යාපනය ගැන අදහසක් ගත්තැකි.
වැඩිකල් නොගිහිං ලංකාවෙ ප්‍රයිවට් යුනිත් ඔය ගානට එයි.
හැමෝටම නැතිඋනත් සල්ලි තියෙන හැමෝටම මොකක් හරි ඩිග්‍රි කෑල්ලක් හොයාගන්න...