මගේ තියෙන්නෙ slt home. ඊයේ උදේ ඉදන් නෙට් පට්ටම slow. slow කියන්නෙ slow ma slow. පස්සෙ අද කතාකළාම කියනවා මගේ 40 gb ඉවරලු. කොහේ තියෙන 40 gb යක්ද බං මේක unlimited කියල නෙ දුන්නෙ ? මොන $*%$(*^ ද මේකට 40 gb limit එකක් දැම්මෙ ? කාගෙන් අහලද ?. පර බල්ලො :angry::angry::angry::angry::angry: මට කියන්න...