කෝ අර දත ගලවගන්න ඕනේ කියපු ආච්චි........!!!
මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට...