විදේශ විනිමය ඉපැයීමේ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කරමින් ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 32,000ක (ඇමරිකානු ඩොලර් මිලියන 1,097.1) අපනයන ආදායමක් ශ්රී ලංකාව ලබා ගෙන තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධනය සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 ඔක්තෝබර්...