delta toffee

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    මන් දෙකක්ම ගත්තා

    B1OoGnH.jpeg
     
    • Wow
    Reactions: Nidarshana_k

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    eke tibba kick eka dan na neda ban ?
    ekak kala baluwa issara kick eka na dan
    මටනම් අවුලක් නෑ බන් ටොෆියක් වගේ දැනෙනවා.. රසයි...
    කික් එකක් ඕනනම් ඩෙල්ටා කාලා හරියන්නෙ නෑ බන් ගුලියක්වත් කන්න ඕන..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,475
    113
    Fantasy
    kandos eka apey handiye thiyenne, issara pattama chocolate suwandai othanin yaddi dan e suwada en na ai dan na :sorry:
    උන්ගෙ දැන් මෙලො රහක් නැති සීනී විතරක් දාන සීරිස් එකක් එනව නෙද. දම් පාට කවරේ. ඒකයි සුවද නැත්තේ උබලට. artificial කියලම හොඳ්ටම තෙරෙනවා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    උන්ගෙ දැන් මෙලො රහක් නැති සීනී විතරක් දාන සීරිස් එකක් එනව නෙද. දම් පාට කවරේ. ඒකයි සුවද නැත්තේ උබලට. artificial කියලම හොඳ්ටම තෙරෙනවා
    chocolatenam kala na aurudu 3 witara, sugar full cut karala thiyenne
     
    • Like
    Reactions: windows_ubuntu