2015 අයවැය යෝජනා වලට අනුව කුඩා මෝටර් රථවල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන අතර වාහන අලෙවි කරන සමාගම් විසින් ඒවායේ නවතම මිල ගණන් එළි දක්වා තිබේ.
මේ අනුව, ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ ප්රකාශයෙකු අප වෙත සඳහන් කළේ මීට පෙර රුපියල් 18,50,000 කට තිබූ Alto මෝටර් රථයක් රුපියල් 14,98,000 ක් දක්වා අඩුවී...