bike sale problem

lakmal8888

Active member
  • Jan 28, 2013
    625
    203
    43
    මගේ bike එක ගෙනියපු කෙනා ට්‍රාන්ස්ෆෙර් කර ගන්නේ නැ මම මොකද කරන්නේ මොනවද ගන්න පුලුවම්න් පියවර..eya transfer karaganna kiwa nisa mama ganan gatte ne me daws wala rmv wada slow kiya kiya innwa dan 1 month wage sell kartala plz help/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Hari nan wikunapu dawasema 7 days athulatha uba rmv ekata regisyer post eke A copy eka yawanna one.ita passe uta ona bambuwak karaganna kiyapan uta thmai dada watenne
     
    • Like
    Reactions: lakmal8888

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    uba ube copy tika register post yawala receipt eka laga thiyaganin. u ubata marsi danawada danne na. open papers nisa one kenekta dennath puluwan. u case ekak dagaththoth ubawa thamai allan yanne.
     
    • Like
    Reactions: lakmal8888

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    matath ohoma seen ekak unaa
    habai man uuta call karal kiuwa mama rmv daanawa kiyala
    eeta passe RMV ekata liumakith ekka register post yawwa
    register post yawapu kole nathi karaganna epaa kawadaawath
     
    • Like
    Reactions: lakmal8888

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Mama uge deepu mt 6 8 eke mage copy kada gatte nene wena ekak sign karala yawannada aulak nedda
    Issella uba ada kiyapan yawanawa kiyala. U padinna gaththanm ehema kiuwahama ikmanata tranfer karagani dhada wadina nisa. Wikunna gaththanm oka ganan ganna ekak ne
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    625
    203
    43
    Issella uba ada kiyapan yawanawa kiyala. U padinna gaththanm ehema kiuwahama ikmanata tranfer karagani dhada wadina nisa. Wikunna gaththanm oka ganan ganna ekak ne
    ow mama uta msg ekak danma u kiyanwa u wikunanna newe padinna gatte kiyala transfer karaganna welawak nellu onday danna oni kiyala kiynwa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මාත් ගෙනාපු බයික්කේ තාම මගේ නමට හරවගත්තේ නෑ. අනික මම විකුනපුවත් උන්ගේ නමට හරවගත්තද නැද්ද දන්නෙත් නෑ. කොහොමද බන් බලන්නේ උන් හරාවගෙනද නැද්ද කියල. අන්තිමේ ඔය වගේ වාහන වත්මන් අයිතිකාරයගේ නම හරවගෙන නැත්තන් තාමත් cctv වලින් බලල ගෙදරට දඩ එවන සීන් එකේදී අපේ නමට දඩ එවයිනේ යකෝ,. එතකොට කොහොමද අපි බේරෙන්නේ?
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    Dadayak awoth eka monawahari karagaththa kiyamuko. Miniyak marala penala gihillanm wahanen. Isssella arrest karanne pothe aithikaraya ita passe dawas 14 tour eka sure ita passene policiya niyama aithikaraya hoyagena yanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    Dadayak awoth eka monawahari karagaththa kiyamuko. Miniyak marala penala gihillanm wahanen. Isssella arrest karanne pothe aithikaraya ita passe dawas 14 tour eka sure ita passene policiya niyama aithikaraya hoyagena yanne
    ඒ කියන්නේ කවදාවත් open papers දෙන්න නරකයි නේද බන්. date එක දාලම දුන්න නම් හරිනේ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,561
    113
    Gampaha
    මාත් ගෙනාපු බයික්කේ තාම මගේ නමට හරවගත්තේ නෑ. අනික මම විකුනපුවත් උන්ගේ නමට හරවගත්තද නැද්ද දන්නෙත් නෑ. කොහොමද බන් බලන්නේ උන් හරාවගෙනද නැද්ද කියල. අන්තිමේ ඔය වගේ වාහන වත්මන් අයිතිකාරයගේ නම හරවගෙන නැත්තන් තාමත් cctv වලින් බලල ගෙදරට දඩ එවන සීන් එකේදී අපේ නමට දඩ එවයිනේ යකෝ,. එතකොට කොහොමද අපි බේරෙන්නේ?
    මාත් තාම වාහනේ මගෙ නමට හරවගත්තෙ නෑ. වෙලාවක් නැතුව ඉන්නෙ. ඕක හෙන අවුල් වැඩක්. අනික ඔන්ලයින් ලයිසන් ගන්නත් බෑනෙ
    ඒ කියන්නේ කවදාවත් open papers දෙන්න නරකයි නේද බන්. date එක දාලම දුන්න නම් හරිනේ?
    ඕපන් දෙන්න එපා කීයටවත්.
    මගෙ වාහනේ ගන්නකොට ඩේට් දැම්මෙ නෑ. ෆෝම් එකේ මගේ සයින් එකත් දාන්න කිවුව අයිතිකාරය ඉස්සරහම.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මාත් තාම වාහනේ මගෙ නමට හරවගත්තෙ නෑ. වෙලාවක් නැතුව ඉන්නෙ. ඕක හෙන අවුල් වැඩක්. අනික ඔන්ලයින් ලයිසන් ගන්නත් බෑනෙ
    කච්චේරියට ගියා නම් කරගන්න පුළුවන් නේද. වේරහැර ලොටන්න ඕන නෑනේ? මගේ මේ ඩ්‍රයිවින් ලයිසන් එකවත් අලුත් කරගත්තේ නෑ බන්. මාර්තු 29 එක්ස්පයර් වුනේ. හෙටවත් බලන්න ඕන කච්චේරියට ගිහින් මෙඩිකල් එක දෙන්න. ☹
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,561
    113
    Gampaha
    කච්චේරියට ගියා නම් කරගන්න පුළුවන් නේද. වේරහැර ලොටන්න ඕන නෑනේ? මගේ මේ ඩ්‍රයිවින් ලයිසන් එකවත් අලුත් කරගත්තේ නෑ බන්. මාර්තු 29 එක්ස්පයර් වුනේ. හෙටවත් බලන්න ඕන කච්චේරියට ගිහින් මෙඩිකල් එක දෙන්න. ☹
    ගම්පහින් බෑ බං. බයික්නං පුලුවන් වෙන වාහන බෑ. නාරහේන්පිටම පදින්න වෙනව
    ඩ්‍රයිවිං ලයිසන් එකනං ගම්පහින් ගත්ත.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Open papers ganne machan aye vikunanna balagena.
    Naththam owners la wadi wenavane. Registration ekata sallith yanawa. Number plates maru unoth ekata wenama charge wena nisa.

    Aragena giya eka aththa kiyanwa nam thawa 2week wage balanna machan.
    Uba MTA 6 eke kola 4ma dunna nam ithin karanna deyak na. U register karanakan balagena inna wenne.
     
    • Like
    Reactions: D_Mad