මචන් පොඩ්ඩක් හොයල බලහන් fake ID වලින් හරි කතා කරන්න කලින් :D
SLIIT කියන්නේ institute එකක්. :rofl:
University කියන්නේ institute, Colleges වාගේ දෙයක් නෙමෙයිනේ බන් :rolleyes:
අනිවාර්යයෙන් institute degree එකකට වඩා university degree එකකට demand එකක් තියෙනව තමා :D ඒක උඹ කියන්න ඕනි දෙයක් නෙමෙයි.:P...