1. *danushka*

    Excel

    try in C1 cell =B1&" - "&A1
  2. *danushka*

    Excel

    C1 cell ekata me formula eka danna. ="Water Reclamation Section NW - "&A1
  3. *danushka*

    ඕනෑම PDF එකක් ලේසියෙන් එඩිට් කරන විදිහ

    adobe ekawa wada godak hondai. ex- PDF eke thiyana font eka ape PC thibbe nathtna adobe eken edit kalala wena font ekak use karanwa. ethakota edit karapu eka penawa. eth me software eka karanne PDF document ekema use karapu font ekak use karana eka. ethakota edit kala kiyala hoyanna ba.
  4. *danushka*

    දැකලා නෑ නේද ඉන්දියාවේ වත්ත (Red Light Street)

    සෝ රුපියා. ඒ කියන්නේ රුපියල් 100 යි පිස්සු හැදෙනවනේ අප්ප. පව් දුප්පත්කම නිසානේ මේ සේරම..
  5. *danushka*

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    mama langadi torrent ekakin episode serama DL karagena baluwa.
  6. *danushka*

    Freelance පන්තිය

    machan podi payments ganna use karana payment method eka mokadda ? paypal lankawata support na ne..
  7. *danushka*

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    m3u8 file thiyana link open karanne kohomada ?
  8. *danushka*

    Excel

    =LEFT(SUBSTITUTE(A1, " ", ""), 5) & MID(SUBSTITUTE(A1, " ", ""), 7, LEN(SUBSTITUTE(A1, " ", ""))-6)
  9. *danushka*

    Excel

    try =LEFT(A1, FIND("0", A1)+2) & MID(A1, FIND("0", A1)+4, LEN(A1)-FIND("0", A1)-4)
  10. *danushka*

    Excel

    anik number walath "0" da ain karanna ona ehema naththan 6 weni number ekada ? =LEFT(SUBSTITUTE(A1, " ", ""), 5) & MID(SUBSTITUTE(A1, " ", ""), 7, LEN(SUBSTITUTE(A1, " ", ""))-7) ------ Post added on 1700105134
  11. *danushka*

    ආරනූල් මැණික් මිල

    නිදන් ගල් ගැන නෙමෙයි මචං ඇහුවේ සාමාන්‍ය මැණික් ගල් ගැන. මැණික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම වගේ එකෙක්ට මැණිකක් වගේ පාට ගලක් සෙට් උනොත් ඒක මැණිකක් ද, වටිනාකම කීයද වගේ දේවල් දැන ගන්නේ කොහොමද ?
  12. *danushka*

    ආරනූල් මැණික් මිල

    මැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ? මැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ?
  13. *danushka*

    ආරනූල් මැණික් මිල

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් අහන්න හිතුනා. අපි මැණිකක් විකුනන්න යනකොට ඒ ගල ලැබුන හැටි, ඒ වගේම බලපත්‍ර තියන පතලකින් ද ලැබුනේ වගේ දේවල් බලනවද ?
  14. *danushka*

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    mama nam FB eken balanne. social media free nisa aulak na..
  15. *danushka*

    ගැහැනු ලබ්බඩෝවෙක් ඉන්න පිලියන්දල - නිකං දෙනව

    machan ballo ayage owner ta godak adarei. ethin loku ballekuta hondata therenawa ne. ayage owner nsthi unama godak ballo aul gihin ekmanatama marenawa..
  16. *danushka*

    Tennis Bat

    FB eke thibbe. kottawe porak.

    No contents