gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    Capture.JPG



    A1 කොලම් එකේ තියෙන 09002 0644 2 කියන එක C2 කොලම් එකේ NW කියන තැනට "-" මේ මාර්ක් එකත් එක්කම කොපි කරගන්න විදියක් කියන්න (Copy Past නෙවේ අහන්නෙ)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    C1 සෙල් එකට මේක පේස්ට් කරල පහලට ඩ්‍රැග් කරන්න

    =CONCATENATE("Water Reclamation Section NW"," - ",CHAR(34)&A1&CHAR(34))

    මේක ඊට වඩා සරලයි

    ="Water Reclamation Section NW"&" - "&CHAR(34)&A1&CHAR(34)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    This is correct.

    Water board kollek wage btw :cool:
    නෑ බං මං දැං සර්ච් කරල හොයාගත්තෙ
    ටිකක් වෙලා ගියා ඉතිං
    Double Quote එක දාන්න විදියක් නැතුව හිටියෙ
    එතකොට තමා දැක්කෙ CHAR(34) කියල ගහන්න පුලුවන් කියල

    මේක ඊටත් වඩා ලේසියි

    ="Water Reclamation Section NW"&" - "&CHAR(34)&A1&CHAR(34)
     
    Last edited:
    • Like
    Reactions: chirantha19890821

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    Elakiri Ban Thank Number wala Depaththe Thiyana "" Mark eka ain karanne kohomada
    දැනුයි බං නාගෙන ආවෙ
    ඔයා කිව්ව නිසා ඒක දැම්මෙ 😅
    ඒක එපා නං මෙහෙම ගන්න
    =B1&" - "&A1