1. lastnevin

    මේ ෆිල්ම් එකේ නම දන්නවද...?

    Not this....but this is also a superb movie
  2. lastnevin

    මේ ෆිල්ම් එකේ නම දන්නවද...?

    මෙන්න මේ ෆිල්ම් එකේ නම දන්නවද... FB එකේ විඩියෝස් වල එක පාරක් බැලුව ක්ලිප් එකක් ...මෙහෙම සීන් එකක්.... ජර්මන් ආර්මි එකට මුණ ගැහෙනවා මැජික් කාරයෙක් (මැජික් කාරය යුදෙව්වෙක් වගේ මතක,,ෂුවර් නැහැ ) මැජික් කාරයා ජර්මන් ඔෆිසර්ස්ලගේ සාක්කු වල තියෙන අයිටම්ස් අතුරුදහන් කරනවා..වෙන අයගේ සාක්කු වලින්...
  3. lastnevin

    ෆෝන් උදව්වක්...OnePlus Nord N20 SE

    මචෝ...මම මස දෙක තුනක් තිස්සේ හොද ෆෝන් එකක් හොයනවා... 04GB RAM එකක් එක්ක තඩි සයිස් නැති ෆෝන් එකක්...(උපරිම සයිස් එක බැලුවේ samsung a03 core එකේ ප්‍රමාණය) ගාණත් ටිකක් අඩුවට... මෙන්න මේ ෆෝන් එක ok ද කියල පොඩි ඇඩ්වයිස් එකක් දෙනවද... OnePlus Nord N20 SE...
  4. lastnevin

    Cocker Spaniel or GSD😍🐕‍🦺🐾

    ගෙදර පොඩි අය ඉන්නවද...? එළියේ (මිදුල/වත්ත) ඉඩකඩ ගොඩක් තියෙනවද...? ගොඩක් ඉඩ නැත්නම් ප්‍රමාණය ලොකු වෙන ඩොගියෙක් හදන්න එපා... ----- මගේ පර්සනල් චොයිස් එක නම් ලැබ්‍රඩොර් ..යෙලෝ හරි වයිට් කලර් ....
  5. lastnevin

    Spell Binder full hd

    මන් ගාව තිබුන (මතක විදිහට) පලවෙනි සීසන් එක .... අනිත් ඒවා නම් මට සෙට් උනේ නැහැ...චෙක් කරලා කියන්නම් quality එක මොකක්ද කියලා...
  6. lastnevin

    full hd media player ගන්න තැනක්

    මචෝ...මෙන්න මේ ගැජට් එක ගන්න තැනක් දන්නවද ...(කොළඹ කොටුවේ නම් වඩාත් හොදයි).. මේක HDMI converter කියන එක නෙමෙයි... ඕනෑම ෆෝමැට් එකකින් තියෙන ෆිල්ම්, පෙන් ඩ්‍රයිව් එකකට දාල මේකෙන් බලන්න පුළුවන්... ඔන්ලයින් ඕර්ඩර් කරන්න හෙව්වට සෙට් වුනේ නැහැ .. ලංකාව ඇතුලේ ඕර්ඩර් කරන්න විදිහක් හරි දන්නවද....
  7. lastnevin

    ඊයේ මැච් (බංග්ලාදේශ්-ශ්‍රී ලංකා/ 01st September) එකේ ෆුල් වීඩියෝ එක

    ඊයේ මැච් (බංග්ලාදේශ්-ශ්‍රී ලංකා/ 01st September) එකේ ෆුල් වීඩියෝ එක බලන්න ලින්ක් එකක් නැද්ද... යු ටියුබ් එකේ තියෙන්නේ හයිලයිට්ස් විතරයි... ෆුල් එකක් තිබිල (ඇත්තටම තිබුනද දන්නේ නැහැ) බ්ලොක් කරලා වගේ
  8. lastnevin

    දන්නවනන් කියපල්ල

    not sure.... try this... https://www.imdb.com/title/tt0401445/
  9. lastnevin

    පොතක නමක්

    හරි මචෝ....හම්බවුනා ...කොළඹ මහජන පුස්ථකාලයේ book catalogue එකට පින් සිද්ධ වෙන්න ඕන... http://pl.colombo.mc.gov.lk/ "රොබට් නොක්ස් සමඟ මහනුවර රාජධානියේ ගමනක්" writer - Harry Williams / පරිවර්තනය ඩග්ලස් බී රණසිංහ https://grantha.lk/robert-knoks-samaga-douglas-ranasinghe-sooriya.html
  10. lastnevin

    පොතක නමක්

    මේ පොතේ ඊට වඩා විස්තරාත්මකව තියෙනවා...එදා හෙළදිව තරම් ලොකු පොතක් නෙමෙයි...(පිටු ගණන)
  11. lastnevin

    පොතක නමක්

    නැහැ මචෝ...එකේ තියෙන්නේ ඕලන්ද ,පෘතුග්‍රීසි සෙබළු දෙන්නෙක් පැනල යන එකක් නේ...මේ එක නෙමෙයි...
  12. lastnevin

    පොතක නමක්

    පොතක නමක් හොයනවා....කාලෙකට කලින් කියෙව්වා එකක් රොබට් නොක්ස් සම්බන්ධ එකක් මුලින්ම කියන්න ඕන "එදා හෙළදිව " කියන පොත නම් නෙමෙයි...ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා පොතක්... ඒකෙ වැඩිපුර තිබුනේ නොක්ස් නුවර රාජධානියෙන් තවත් කෙනෙක් එක්ක පලායාමේ විස්තර ...සැරෙන් සැරේ දුර ගම වලට වෙළදාමේ යනවා වගේ ගිහින් ආපහු...
  13. lastnevin

    අඩන්නේ නැති සිංදු

    හොද සින්දු ටිකක් ඕන...නම් විතරක් දෙන්න...කලෙක්ෂන් එකක් හදල ෂෙයා කරන්නම් අඩන , දුක කියන , විරහ ගීත වගේ ඒවා නෙමෙයි... ජොලියක් , සිනහවක ගෙනෙන ටයිප් එකේ ඒවා .. උදාහරණ කිහිපයක් මේ මනලෝලී මනමාලියේ සමනල සමනලිය මැද්දේ සැනසුම් සුසුමන් පාවීලා මා සනසා මා නලවා කැකිරි පැලෙන ටිකිරි සිනාවයි උන්මාද...
  14. lastnevin

    රසදිය එන්ජිම ඇයි බන් මුන් නයි අරින්නේ මෙහෙම?

    තවත් ධම්මික පැනියක්... අඩුම තරමේ විද්‍යා පර්යේෂණ ආයතනයකට හෝ කැම්පස් එකකට කතා කරලා මේවා පලකරන්න ඕන...(නිකමට හිතල බලපල්ලා...මෙහෙම දෙයක පොඩි හරි පුළුවන් කමක් තිබුනානම් මේක මිටකලින් හොයාගන්නේ...) රාවණ සෙට් එක නම් පට්ට ආතල් එකක් ගනීවි , රසදිය කතන්දරේ එක්ක.....
  15. lastnevin

    downloading video comment in fb

    FB එකේ පෝස්ට් එකකට තියෙන වීඩියෝ කමෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද...?
  16. lastnevin

    බණ්ඩාරනායක පවුලෙ උන් කරපු විනාශේ

    කුහකම දේශපාලකයෙක්....රටේම ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරලා..තමන්ගේ ළමයි රෝයල්, සෙන්ට් බ්‍රිජට් යැව්වා....
  17. lastnevin

    who is she...?

    No contents