මේ ෆිල්ම් එකේ නම දන්නවද...?

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මෙන්න මේ ෆිල්ම් එකේ නම දන්නවද...

    FB එකේ විඩියෝස් වල එක පාරක් බැලුව ක්ලිප් එකක් ...මෙහෙම සීන් එකක්....

    ජර්මන් ආර්මි එකට මුණ ගැහෙනවා මැජික් කාරයෙක් (මැජික් කාරය යුදෙව්වෙක් වගේ මතක,,ෂුවර් නැහැ )

    මැජික් කාරයා ජර්මන් ඔෆිසර්ස්ලගේ සාක්කු වල තියෙන අයිටම්ස් අතුරුදහන් කරනවා..වෙන අයගේ සාක්කු වලින් මතු කරනවා.. මුලදී ජර්මන් උන්ට කේන්ති ගියත් , පස්සේ උන් සෙට් එකත් හිනාවෙනව

    හැබැයි කමෙන්ට්ස් වල තිබුන විදිහට ඒක කොමාඩියක්ම නෙමෙයි...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    කෝ එහෙම එකක නැ නේ යකෝ..

    ආ... නැද්ද. මම හිතුවා තියෙනවා කියලා. එන්නම්...

    smirk smile GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    The Counterfeiters කියල නම් පට්ට ජමන් ෆිල් එකක් තියනවා. මේ ෆිල්ම් එක ඇත්ත සිදුවිකම් පිලිබදව හදපු එකක්. මේ ෆිල්ම් එක නාසි හිරගෙදරක ඉන්න හොර ලිපිලේකන, හොර සල්ලි ගහන්න දන්න පට්ට යුදෙව් වැඩ්ඩේක් ගැන ඇත්ත කතාවක් තියෙන්නේ.. බලපන් මරු..

    MV5BNDI2NGQwNWItNmRkYy00MzIxLWExMzUtZmU3NTE2NDQ5NzEzXkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_FMjpg_UX1000_.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔහොම ෆිල්ම් එකක් මේ දවස්වල shoot කරනවා "War Magician' කියලා "Benedict Cumberbatch' රගපාන. ඒක ගැනද ඔය කියන්නේ?
     
    Last edited:

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ඔහොම ෆිල්ම් එකක් මේ දවස්වල shoot කරනවා "War Magician' කියලා "Benedict Cumberbatch' රගපාන. ඒක ගැනද ඔය කියන්නේ?
    නැහැ මචෝ...එහෙම ෆේමස් සෙට් එකක් නෙමෙයි හිටියේ...වෙන යුරෝප් රටක සෙට් එකක් වගේ මතක...
     
    • Like
    Reactions: Stimulus mind

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43

    Invincible (2001) mekada​

    No brother

    මචන්ලා...මේ දැන් එක පාරටම FB වීඩියෝ වල අර ක්ලිප් ආයෙමත් ආවා... ෆිල්ම් එකේ නම හොයාගන්න අමාරුයි...රෂියන් එකක් වගේ ...

    මෙන්න මේ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න...



    කමෙන්ට්ස් වල යුටියුබ් ලින්ක් එකකුත් තිබුන



    පුළුවන් නම නම හොයල දෙන්න....
    ------ Post added on Nov 12, 2022 at 1:00 AM

    මචන්ලා...මේ දැන් එක පාරටම FB වීඩියෝ වල අර ක්ලිප් ආයෙමත් ආවා... ෆිල්ම් එකේ නම හොයාගන්න අමාරුයි...රෂියන් එකක් වගේ ...

    මෙන්න මේ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න...



    කමෙන්ට්ස් වල යුටියුබ් ලින්ක් එකකුත් තිබුන



    පුළුවන් නම නම හොයල දෙන්න....
    ------ Post added on Nov 12, 2022 at 1:01 AM