බීමත් මගියාගෙන් පොත් වෙළෙන්දාට අපූරු ප්
දුම්රියට ගොඩ වූ හොඳින් හැඳ පැළඳ සිටි පොත් වෙළෙන්දෙකි. හෙතෙම තමා විකිණීමට ගෙනා පොත පිළිබඳව මෙසේ විස්තර කළේය. ”තරුණ මහලූ කාටත් වටිනා කියන පොතක් මම අරන් ඇවිල්ලා තියෙනවා. යම් දෙයක් සිදු වන්නේ ඇයි? එයට විද්‍යාත්මක හේතුව මේ පොතේ සඳහන් වෙනවා. තව පොත් ටිකයි...