1. Dinushasankalpa

    100%-Binary-Indicator

    email එකක් දැම්මා
  2. Dinushasankalpa

    New 7 Methods for Earn money online 2020

    මටත් ඕනෙ මොකක් හරි එකක් කරලා ගොඩ යන්න :dull:
  3. Dinushasankalpa

    තනමල් විල කොල්ලෙක්

    ඔය අතරට සුලෝ හරි දම්මි හරි මහණ වෙයි... කිතුලගෙ අම්මයි දීප්තගෙ තාත්තගෙයි අනියම් පෙමක් මාට්ටු වෙයි. (සීවලී රූපෙත් ඇදල දුන්න නෙ.. ගෙදරට ආවාම මව් ගැනත් හැම තිස්සෙම අහනවනෙ) ටික දවසකිං කියයි කිතුලයි දීප්තයි අයියයි මල්ලියි කියල. මේ සේරම කලිං ඉදං දැනං හිටිය ලොක්කයියා ඒකයි කිතුලට උදව් කරල හමුදාවට දාලා...
  4. Dinushasankalpa

    තනමල් විල කොල්ලෙක්

    මේ කතාවෙ එපි 30ක ප්‍රෝග්‍රස් එක දෙවෙනි ඉනිමෙ වගේ පෙන්වන්න ගියොත්.. හිතා ගනිංකො.. අරුං තාම සාපෙල ලියනව
  5. Dinushasankalpa

    තනමල් විල කොල්ලෙක්

    paw yako :baffled::rofl:
  6. Dinushasankalpa

    තනමල් විල කොල්ලෙක්

    මේ දවස් වල දෙවෙනි ඉනිම නවත්තලද බං
  7. Dinushasankalpa

    corona rap

    thanks ban.. meka rapper kenek illa gatta balamuko :D
  8. Dinushasankalpa

    corona rap

    කොහෙ හො කොතැනක නැති මරු ලෝකයක්.. සොයා සොයා දුර දිග ගියෙ හිතා පතා සාමයක්.. මොනරු පිල්ලි කුණු සල්ලි අත ගහන වාරයක්.. හිතුවෙ නෑ එකෙක්ට හැදෙයි කියල රෝගයක්... ලෝකෙට ලොක්කෝ USA චීනේ කවුරුත් බලයට කෑදර යටවෙනවානේ... සිඟිති ණයබර වැඩිරටවල් ගිනිපොලි කළු සල්ලි සුදු වෙන්න හුණු ගාද්දි දැක්කෙ නෑ මිනි පෙට්ටි...
  9. Dinushasankalpa

    ආසම කෑම අපිම හදමු!!

    !sriboysl තමා එළම
  10. Dinushasankalpa

    50,000 Rep points...

    You must spread some Reputation around before giving it to Rummy678 again.
  11. Dinushasankalpa

    50,000 Rep points...

    denna beri una ayata rep ada ++
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    කට්ටක් කමින් සිටි
  13. Dinushasankalpa

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    Date Comment ෴2020 අදිමු කබෙ ~... 04-14-2020 11:59 AM ෴ Elakiri COVID 19 TEAM ෴ ayi huththo adinne naththe kabe? adapanko bara dala
  14. Dinushasankalpa

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    එළකිරිය.... ඒක වෙනම ආතල් එකක් මචං :cool:
  15. Dinushasankalpa

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    මං කාටද වෝට් කරන්න ඕනෙ ?
  16. Dinushasankalpa

    GAMING MOMENTS III

    මගේ ගේමිං යාළුවන්ට සුබ නව වසරක් වේවා.. මේ මගුල හොඳ වෙනකං ගෙදරටම වෙලා ගේම් ම ගහ ගහ ඉන්න ගෙදරිං කෑම බීම ලැබේවා :D
  17. Dinushasankalpa

    Keells Order magula

    මට සමපෝෂ තුන වෙනුවට සෝයා මීට් හතරක් එවල තිබ්බ
  18. Dinushasankalpa

    SLT Free Net One Nam Kiyapan

    ado matat ewapanko.. me limit wela inne :(
  19. Dinushasankalpa

    GAMING MOMENTS III

    Thank you bro <3 much love

    No contents