තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) පක්ෂයේ නායක විජේ , සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබේ.
ඉකුත් ඉරිදා චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දුන් අතර, මෙය වසර...