1. keerthi.mac

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    කාලය හැම දේම විසදයි මචන්. ටික කාලයක් යයි. පුළුවන් නම් එකත් එක්ක සම්බන්ද වෙන ඔක්කොම දේවල් (fb,phone) ඔක්කොම අත ඇරලා හිටපන්. ටික කාලෙකින් ඒක මතක් උනාට එච්චර හැගීමක් එන්නේ නැති තත්වෙට එයි. එතකම් ඉවසපන්. අයේ කරදර කරන්න යන්න එපා. වෙන දෙයක් වෙද්දෙන් කියල හිටපන්. ආයේ පස්සෙන් ගියාට වැඩක් නැහැ. එනවා නම් එයි.
  2. keerthi.mac

    චතුර සේනාරත්න බීබීසි එකෙන් ආතල් එකක් දෙන&#3530

    මු පවු යකෝ. BBC එකත් ආතල් ගන්නවා. :lol::lol:
  3. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    ලොකුවට හිතන්න දෙයක් නැහැ මචන්. ගිය චන්දෙදි මිනිස්සු බහුතරයක් මද්‍යස්ථ උනා. ඒ කියන්නේ පාවෙන චන්ද ටික. රටේ මිනිස්සු ඔක්කොම පාවෙන චන්ද නෙමෙයි. මම අවන්කවම හිතුව JVP එක ලොකු seat ගානක් ගනී කියලා ගිය මහා චන්දෙන්. එහෙම සිද්ද උනේ නැහැ. කොහෙවත් නැති ගැන කබරයෝ ටිකක් මුල් පුටුවට ආවා. මිනිස්සුන්ට "වෙනසක්"...
  4. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    ඔහොම වෙනවා නම් කලින් සැරේ JVP එක සැහෙන seat ගානක් එක්ක බලේට එන්න ඕනේ මචන්. යටි හිතේ තිබ්බට මිනිස්සු දෙන්නේ නැහැ. එක තමා ඇත්ත. ඕක කලින් පරම්පරාවෙන් අපු දෙයක් ඉසාරහ පරම්පරා වලදී වෙනස් වෙයි. ලංකාවට තියන මේ දේශපාලන ක්‍රමේ ගැලපෙන්නේ නැහැ. එකේ ප්‍රතිසංස්කරණ එන්නෙත් නැහැ මිනිස්සුන්ට හිතකර වෙන්න...
  5. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    උඹ හිතන විදිහට මිනිස්සු කන්න ඕනේ හරි ගුලිය? සජීවී උදාහරණයක්? :confused:
  6. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    ආයෙත් ලංකාවේද? ඔය කෑවා ගුලි මදෑ. හොරා කාපු ඔක්කොම හිරේ දැම්මලු. බරපතල විදිහට හොරා කාපු උන් galle face එකට ගෙනල්ල වෙඩි තිබ්බලු. පාර්ලිමේන්තුවට Phd කරපු අය පත් උනාලු. බදු එහෙම සැහෙන්න අඩු කලාලු. හැම ගෙදරටම රෝද 4 වාහනයක් තියනවලු. සල්ලි ගණන් කර ගන්න බැරි වෙන්න මිනිස්සු පෝසත් වෙලාලු. කොටින්ම රට...
  7. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    මේ වගේ දෙකයි පනහේ උන් පත් වෙන්නේ නැති වෙන්නයි, වැඩක් කරන්න දන්නා මිනිහෙක් යවන එකයි මේ කාලෙට අනුව වැරද්දක් නැහැ.
  8. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    ඔහොම ප්‍රගතශීලි අදහස් තිබ්බ බන් වෙනසක් කරන්න යනකොටත්. මිනිස්සු බහුතරෙකට.මහින්දව ගෙදර යවන්න. කියපන්. අද රට තියෙන්නේ කොතනද? මම කිවුවේ හැම බඩු කාරයටයි කුඩු කාරයටයි ඉල්ලුවොත් දෙන්න කියන එක නෙමෙයි. එත් වැඩක් ඔතෙන්ට පත් වෙන එකා මොකා හරි රටට වැඩක් තියන එකෙක් වෙන්න ඕනේ. දැන් පත් වෙලා ඉන්න ලොල්ලෝයි...
  9. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    වැරදි තැනදී වැරදි කියනවා. කාවවත් සුද්ද කරන්න ඕනේ නැහැ මචන්. එත් දේසේ අනුව වාසේ තියෙන්න ඕනේ. කරන දේ ප්‍රයෝගික වෙන්න ඕනේ. උඹ කියන එක ප්‍රයෝගික නම්, පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් බන්ධනාගාරේ ඉන්න ඕනේ. මයිත්‍රී රට ගත්තට පස්සේ මේක සුරපුරයක් වෙලා තියෙන්න ඕනේ. මයිත්‍රී ට චන්දෙ දීල මම තේරුම් ගත්ත දේ තමා...
  10. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    මම ගිය චන්දෙදි ඔය දෙගොල්ලොන්ගෙන් එක පක්ෂේකටවත් දුන්නේ නැහැ. එත් එකෙන් වෙනසක් උනාද? ඉතින් උඹ කියන විකල්පේ මොකද්ද? ඔය විකල්පෙට අනුව පත්කරගන්න ඕනේ මොන පක්ෂේද? රතු විප්ලව කරන්න ගිහින් රටේ ඉස්සරහට ගෙනියන්න හිටපු මොළ දහස් ගානක් 80 ගණන් වලදී නැති උනා මදෑ.
  11. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    බුද්ධිමත්ව හිතලා බලාලා තමා මේ කෙල වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ සිල් රෙදි ඇදගෙන අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා ආපු උන් දැන් ඔය කරන්නේ රට යස අගේට. පළාත් සභාවේ මුල් පුටුවට හොදයින් එකියක් දාගෙන. උන් කරන්නේ දේශපාලනේ. එක තේරුම අරගෙන වැඩ කරන එක හොදයි. S.B වෙනුවට ආවේ කිරිඇල්ල. හොදයි ද? මහින්දානන්ද...
  12. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    මුස්ලිම් උන් එදා ඉඳලම හිටියා බන් එක මේ හතු පිපෙන්නහේ සිද්ද උන දෙයක් නෙමෙයි. 70 ගණන් වල කොහොමත් ඔය නගර දෙකේම බිස්නස් අයිතිය තිබ්බේ සිංහල වගේම දෙමල අයට තමා. ඒවා ටිකෙන් ටික මුස්ලිම් උන් අරගෙන දැන් බිස්නස් බහුතරේ තියෙන්නේ උන්ගේ අතේ. එත් ඔය නගර දෙක වටේටම ගොඩක් තියෙන්නේ සිංහල ගම්මාන. ඒ කාලේ ඉදන්...
  13. keerthi.mac

    බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

    ඔය මූට ආරාධනා කරන්නේ නැතුව විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ට ආරාධනා කළා කියන්නේ මහින්දානන්ද ගැන බන්. මු උගේ පිහිටෙන් තමා මුලින්ම චන්දෙ ඉල්ලුවෙත්. ප්‍රාදේශීය සභාවටද පළාත් සභාවටද මන්දා. එකෙන් පරදියි. කොහොම හරි ගිය චන්දෙන් යාන්තම් චන්ද ටිකක් අරගෙන පැන ගත්තා. නාවලපිටිය කියන්නේ ඉස්සර ඉදලම UNP බලය වැඩිපුර තිබ්බ...
  14. keerthi.mac

    .:: Anime Recommendation for Beginners ::.

    http://horriblesubs.info/
  15. keerthi.mac

    චතුරගේ විත්ති

    https://www.facebook.com/shamikalakshan/videos/10209705258883048/
  16. keerthi.mac

    ඉන්දික තොටවත්තත් හිර වේ

    වෙන්න ඇති මචන්.. එහෙම නම් අහලා නැහැ. නමුත් ඔය වගේ තැනකට කාටවත් යන්න කියන්නේ නැහැ. යන්තරයක් හදනවා නම් තහඩුවේ අදින්න ගන්න පන්හිද රත්තරන්, රිදී ඇතුළුව ලෝහ පහක් පිළිවෙලට දාලා හදපු එකක්වෙ වෙන්න ඕනේ. යන්තරයේ අඳින ඉරි එකිනෙකට කැපෙන්න බැහැ. ගන්න තහඩුව රත්රන් වෙනවා නම් වඩා හොඳයි. එහෙම ගන්න එක ලොකු...

    No contents