1. keerthi.mac

    ඇයි බන් එහෙම වෙන්නේ

    විශ්වාස කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් හොඳ විශ්වාසවන්ත තැනකින් බුදුගුණ යන්තරයක් හදවලා දා ගනින්. ජීවම් වාර 1008ක් වත් සම්පුර්ණ කරලා. හවසට පන්සිල් අරගනින් අමාරුවෙන් හරි. නින්ද යනකම් ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගනින්. ටික දවසක් ඔය ටික කරලා බලපන්කො. වැඩේ බරපතල නම් වෙලාවක් හොයාගෙන බෝධි පුජා ටිකක් තියපන්...
  2. keerthi.mac

    Any pc app to calculate data usage?

    :yes::yes: glasswire is best!
  3. keerthi.mac

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    ඕක කරද්දී mind එක හදාගන්න එක තමා ලොකුම දේ. අම්මෝ හරියද්දී තියන සතුට. පට්ට easy money :D අම්මෝ පරදෙද්දී තියන දුක. අපරදේ මට මොන තරම් දේවල් කරන්න තිබ්බද මේ සල්ලි වලින්.:( ඔය වගේ නේද? :D
  4. keerthi.mac

    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    ඔතන ඔට්ටු දමිල්ලක් වෙන්නේ. උඹ එක pure විදිහටම කරනවා. :D පරිස්සමින්. සල්ලි ආවට වඩා ඉක්මනට යනවා. mmOcQLihM3k QEiSj3djXSM පොඩ්ඩක් රවුමක් ගහලා විදිහක් හොයා ගනින්. හම්බුනොත් අපිටත් කියපන්. ;)
  5. keerthi.mac

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    M1 වල නම් එච්චර ලොකු වෙනස් වීමක් පොඩි වේලාවකදී සිද්ද වෙනවා අඩුයි ගොඩක් වෙලවට. ඒ pair වල market hours වලදී news වෙලාවල් වල නම් වෙන්න පුළුවන්. ඒත් පොඩි එච්චර ලොකු වෙනස් වීම් වලට ලොකු හේතුවක් නැතුව trade දාන එක gambling වගේ තමා. සාමාන්යෙන් පොඩි time frames වලට එන්නේ එක එක්කෙනාගේ අත්දැකීම වැඩි වෙන...
  6. keerthi.mac

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    trade එකක් දාද්දි Lot size එක බලන්නේ නැද්ද බන්? :confused: 100$ නම් 0.01 lot size එකෙන් trade දාපන්. නැත්තම් විනාඩියෙන් හිදෙනවා තම.
  7. keerthi.mac

    torrent download

    history වලට ගිහින් බාපු torrent එකේ page එකට පලයන්. piratebay එකේ නම් comments වලම ගොඩක් වෙලාවට තියනවා. නැත්තම් filename එක බලපන්. එකෙන් file shearing site වලට upload කරන ඒවාට තමා ගොඩක් වෙලාවට password දාන්නේ. පුළුවන් නම් file name එක copy කරලා මෙතන දාපන්. පුළුවන් උදවුවක් කරන්නම්.
  8. keerthi.mac

    How to install dialog tv

    එල එල. :cool:
  9. keerthi.mac

    How to install dialog tv

    අඩේ. මාලිමාවක් නැද්ද? :sorry: ඔකේ අපි ඉන්න තැන google map එකේ පෙන්නන ගමන් sat එක හරවන්න ඕනේ පැත්ත ලස්සනට පෙන්නනවා. මාලිමාවක් තිබ්බ නම් ලස්සනට බලා ගන්න පුළුවන්. sure ද මාලිමාවක් නැහැ කියල? phone model එක මොකද්ද? gps එහෙමත් නැද්ද? signal නම් ලංකාවේ ඕනේ තැනක අහස පේනවා නම් එනවා මචන්. මේක සාමාන්‍ය...
  10. keerthi.mac

    How to install dialog tv

    අපේ එක හයි කරලා තිබ්බේ වහලේ sheet එකට. රිලා හැත්ත හොල්ලල හොල්ලලා කඩුව sheet එකත් එක්කම. dialog එකට කිවුවහම උන් 2000 ද මන්ද ඉල්ලුවා අහපු වෙන තැනකින් හයි කරලා දෙන්න. මහා ලොකු වැඩකුත් නැහැනේ බන් අපිම හයි කර ගත්ත. ගස් කපන්න කලින් බලපන් අහසේ ඉදන් dish එක අතර ගස් තියනවද කියල. ඒ කියන්නේ පට්ට උස ගස්...
  11. keerthi.mac

    How to install dialog tv

    dish එකට මොකුත් වෙන්නේ නැහැ බන්. අපේ එකේ පැසිත් බදිලද මන්ද දැන් තියෙන්නේ. :D පොඩ්ඩක් youtube එකේ බලපන් කොහොමද manual installation එකක් කරන්නේ කියල. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මහා ලොකු අමාරුවක් නැහැ. play store එකේ තියනවා satfinder කියල app එකක්. එකෙන් dialog sat එක අල්ලගන්න පුළුවන්. sat එක...
  12. keerthi.mac

    ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

    උඹට දුවෙක් හම්බුන දාක මේ post එක කොහේ හරි save කරගෙන ආපහු බලපන්.
  13. keerthi.mac

    ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

    අවුල මේකනේ බන්. අම්මල තාත්තලා හුx ගන්න නෙමෙයි නේ සල්ලිත් දීල ළමයින්ව පන්ති එවන්නේ. තමන් හම්බ කරන කාලෙක ඕනේ බඩු පොට් එකක ගිහිල්ල ගහ ගත්තට කමක් නැහැ.
  14. keerthi.mac

    ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

    අනාගතේ දරුවෝ හදන්න බය හිතෙන්නේ නැද්ද බන් මේවා අහද්දී? මුන්ගේ දෙමුපියෝ මේවයින් දශමයක් හරි දන්නවා නම් අම්මෝ. සමාජේ පිරිහිලා තියන තරම්.
  15. keerthi.mac

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    මගේ අම්මෝ. 14ක්? :shocked: උබට වයස 20 ගානක් නම් ගත කරපු ජිවිතෙන් බාගයක් විතර එකිත් එක්කනේ ඉදලා තියෙන්නේ? උඹ බැඳලද හිටියේ?
  16. keerthi.mac

    දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

    අනේ මූවත් quote කරපල්ලකෝ. ඔහොම කොන් කරන්න එපා. පවු බං. :lol::lol:

    No contents