මම ඕකට ගියා මචන් ලා....... අර කිව්වා වගේ අපේ නම අහන්නේ නැහැ.... අහන්නේ නමේ මුල් අකුර මොකක්ද? නමේ අකුරු කීයක් තියෙනවද? තාත්තගේ නමේ මුල් අකුර න,ස,හ, වලින්ද පටන් ගන්නේ වගේ ඒවා....
ඔය වගේ ප්‍රශ්ණ දහයක් විතර අහලා එක පාරටම කියනවා තාත්තගේ නම, අම්මගේ නම, තාත්තගේ රැකියාව, අම්මගේ රැකියාව, සහෝදරයා මොකක්ද...