dell acer toshiba i5 wage lap ekak ganna lankawe sure pot ekak kiyapallako...
thawa ganna hoda model ekak dannawa nam kiyapanko 1 kata wage aduwen
thawa ganna hoda model ekak dannawa nam kiyapanko 1 kata wage aduwen
මෙන්න අපෙන් ගත්ත අය.....
ඔන්න මචන්ලා මමත් ඉදලා ඉදලා ලැප්ටොප් එකක් ගත්තා.මට කිව්වට මේක මට නෙමේ හොදේ.මේක ගත්තේ මගේ ගෑණු ලමයට.ගත්තේ ටොශීබා එකක් (c850).ගොඩක් හොයලා බලලා එකෙකුට වද දීලා තමා(වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා
) ගත්තේ.
ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තව ඉතින් ඒකට ඕන කරන කෑලි බෑලි ටිකකුත් ගත්තා.
![]()
![]()
![]()
මෙන්න ස්පෙක්ස් ටික
Intel core i3 2.30Ghz
4GB DDR3 RAM
500GB HDD
DVD Writer
Full keyboard
15.6 LED display
64bit Windows 7
Toshiba laptop Bag
65,000
Other
cooling pad
wireless mouse
USB hub
3,400/-
![]()
මේ ඔක්කොටම හෙල්ප් එක දුන්නේ අපේ යුරාජ් සහෝදරයා.
![]()
Recommend by RADiAX
ඔයිටත් වඩා හොඳ පොට් නං ඉතිං කෙලින්ම කොම්පැනියෙන්ම කොම්පැනි ගානටම ගනින්.thawa hoda pot kiapanko
thawa hoda pot kiapanko
ඔරිජිනල් ඒජන්ට්ගෙන් එන බඩු විතරමයි..... හොර පාරෙන් ආපුවා, බොක්ස් නැති ඒවා නෑ.....
බොරුවට One Year Warranty / 2 Years Service Warranty කියලා අන්දලා දෙන්නේ නෑ...... Service Warranty නම් Life Time උනත් දෙන්න බැරියෑ මටත්...... 
ඉතින් අපෙන් ගන්න.....ඔරිජිනල් ඒජන්ට්ගෙන් එන බඩු විතරමයි..... හොර පාරෙන් ආපුවා, බොක්ස් නැති ඒවා නෑ.....
බොරුවට One Year Warranty / 2 Years Service Warranty කියලා අන්දලා දෙන්නේ නෑ...... Service Warranty නම් Life Time උනත් දෙන්න බැරියෑ මටත්......
![]()

එකපාර මුලු ගාන ගෙවන්න නං ගන්න පුලුවංmachan gewanna ganna puluwanda?![]()
