උබට තෙරුම් ගන්න උබ තාම පොඩි වෑඩි , මොන පාලනය තිබ්බත් මේක වෙන්න තිබ්බ , මුස්ලිම් අන්තවාදය අද ඊයෙ ඉදන් නෙවෙනෙ තියෙන්නෙ , මේව එකපාර වෙන ඒව නෙවේනෙ , පොඩියට පොඩියට පත්තු වෙවී ආපුව ,
ආන්ඩුව වෑරදි මේක හරියට පාලනය කරපු නෑති එකට, ආන්ඩුව වෑරදි මුස්ලිම් උන්ට විතරක් සපෝට් කරන එකට .
මුස්ලිම් අන්තවාදින් මේ...