අනික මහින්ද කියන්නෙ මේ කාලයට ගෑලවෙන නායකයෙක් නෙවෙයි , රට හුදකලාව ඉදල දියුනු වෙන්න කොහොමත් බෑ , අනිත් රටවලුත් එක්ක කරට කර ඉන්න නම් මිනිස්සු උනත් වෙනස් වෙන්න ඔනෙ , බොරු කයිවාරු ඔනෙ නෑ රටේ බර පරන සන්ස්කෘතියක් ගෑන කියෝ කියෝ , අතීතය මොනා උනත් අනාගතයයි වටින්නෙ , අනාගතෙත් ඔය දුටුගෑමුනු , රාවනා වගෙ අය...