1. S

    මට උපදෙසක් දෙනවද?

    Thank you ! You are right that is how we met first
  2. S

    මට උපදෙසක් දෙනවද?

    ya I hope he will understand, The things like that is very common here where i am living right now.
  3. S

    මට උපදෙසක් දෙනවද?

    අපි දිනපතා පුලුවන් හෙම වෙලවෙදිම කතා කරනවා. මම හිතන්නෙ අපි කතාකරන වෙලව බලුවොත් සාමාන්ය පවුල් ජීවිත ගෙවන අයවත් ඒ තරම් කතා කරන්නෙ නෙතිව අති. අපි මුනගසී අවුරුදු 3ක් වෙනව දන්.
  4. S

    මට උපදෙසක් දෙනවද?

    I am 40(kid 13) and he is 30, and I know he really loves me and kid.
  5. S

    මට උපදෙසක් දෙනවද?

    ඒ ගන මම හුගක් හිතල තමයි තියෙන්නෙ. දරුවට නරකක් වෙන්න හෙතුවක් නෙහෙ නේද මම ඔහුගෙ අද්යාපන කටයුතු ඉවර වෙනකල් විවාහ නොවී උන්නොත්?
  6. S

    මට උපදෙසක් දෙනවද?

    මට උපදෙසක් දෙනවද? මුලින්ම මම එලකිරියට අලුත්. ලන්කාවෙ කට්ටිය ඉන්න හින්ද මට හොද පිලිතුරක් ලබෙයි කියල හිතනව. මම දරුවෙක් ඉන්න පිටරටක තනි උනු අම්ම කෙනෙක්. මගෙ මහත්තය වෙන කසදයක් කරගෙන මේ කිට්ටුවම ඉන්නව. මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය. මම තනිඋනු දවස්වල මම පුදුම විදිහට...

    No contents