මට උපදෙසක් දෙනවද?

sisili

Member
Jun 1, 2010
26
4
0
මට උපදෙසක් දෙනවද?

මුලින්ම මම එලකිරියට අලුත්. ලන්කාවෙ කට්ටිය ඉන්න හින්ද මට හොද පිලිතුරක් ලබෙයි කියල හිතනව.

මම දරුවෙක් ඉන්න පිටරටක තනි උනු අම්ම කෙනෙක්. මගෙ මහත්තය වෙන කසදයක් කරගෙන මේ කිට්ටුවම ඉන්නව. මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය. මම තනිඋනු දවස්වල මම පුදුම විදිහට බුදු දහමට ලන් උනා. බුදු දහමට ලන්ව හිටපු ඔහු මගෙ ලොකයට ආවෙ ඒ විදිහට. ඔහු මට වයසින් බාලයි, නමුත් ඔහු මාව විවහ කර ගන්න ඕනෙ තරම් කාලයක් බලා ඉන්න කෙමතියි. අපි තවම හමුවෙලාව්ත් නා. ඔහු ලාන්කිකයෙක් වත් මම ඉන්න රටෙ කෙනෙක්වත් නෙවෙයි. එයත් තනිඋනු කෙනෙක්, දෙමවුපියන් පුන්චි කාලෙම අහිමිඋනු කෙනෙක්.මම ඉන්න රටට ඔහුට එන්න අමරුයි. ඒ හින්ද අපි තිර්නය කලා ලන්කවට ගිහින් ජිවත් වෙන්න. ලන්කවෙ මගෙ කියලත් කිසිම කෙනෙක් මේ වෙනකොට නෙහෙ. මට බයයි මම අමරුවක ව්ටෙයිද කියල. මම ඔහුගෙ ජීවිතයට කරන්නෙ අපරධයක් කියල ඔයලට හීතෙනවද? නමුත් මම ගොදක් ආදරෙයි ඔහුට.

පුලුවන්නම් මට උපදෙසක් දෙන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල
 
  • Like
Reactions: twisted and nadun07

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හදවතට වඩා බුද්ධියෙන් තීරණ ගන්න.. හැම දේටම ඉස්සෙල්ලා තම්න්ගේ දරුවා ගැන හිතන්න... :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මුලින්ම එළකිරියට සාදරයෙන් පිලිගන්නවා :D

    මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය.

    අපි තවම හමුවෙලාව්ත් නා.

    :confused: ඒ කිව්වෙ?? online හම්බ වුන කෙනෙක්ද???
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    how old are you and how old is he? from the looks of it, he likes your kid a lot too so id say go for it.. and you won't be doing him wrong since he loves you ..a failed marriage and a kid(which is a treasure) should not stand in between that.
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    හදවතට වඩා බුද්ධියෙන් තීරණ ගන්න.. හැම දේටම ඉස්සෙල්ලා තම්න්ගේ දරුවා ගැන හිතන්න... :)

    ඒ ගන මම හුගක් හිතල තමයි තියෙන්නෙ. දරුවට නරකක් වෙන්න හෙතුවක් නෙහෙ නේද මම ඔහුගෙ අද්යාපන කටයුතු ඉවර වෙනකල් විවාහ නොවී උන්නොත්?
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    how old are you and how old is he? from the looks of it, he likes your kid a lot too so id say go for it.. and you won't be doing him wrong since he loves you ..a failed marriage and a kid(which is a treasure) should not stand in between that.
    I am 40(kid 13) and he is 30, and I know he really loves me and kid.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගන මම හුගක් හිතල තමයි තියෙන්නෙ. දරුවට නරකක් වෙන්න හෙතුවක් නෙහෙ නේද මම ඔහුගෙ අද්යාපන කටයුතු ඉවර වෙනකල් විවාහ නොවී උන්නොත්?

    ඔය තුන් දෙනාගේ වයස කොහොමද..??

    වයසත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා.. අනිත් එක දැකලාවත් නැති කෙනෙක් (හැබැහින්) එක්ක ජීවත් වෙන්න තීරණයක් ගනන් ඉස්සෙල්ලා ගොඩක් දෙවල් හිතන්න වෙනවා... ඔක්කොටම ඉස්සෙල්ල හොඳ නැද්ද ඔය දෙන්න හම්බවෙලා කතා බහ කරලා පොඩ්ඩක් තේරුම් ගන්න එක..??
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඒ කෙනා ලංකාවට උනත් එන්න කැමති කියන එකෙන් නම් මට හිතෙන්නෙ හොද කෙනෙක් වෙන්න ඕනෙ.. :yes: එත් කවදාවත් දැකලාවත් නැති කෙනෙක් එක්ක එකපාරටම එකට ඉන්න තරම් ඉක්මන් නොවී එකපාරක් හරි හම්බවෙලා කතා කලොත් හොද නැද්ද?

    වයස නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ගොඩක් දුරට
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    අපි දිනපතා පුලුවන් හෙම වෙලවෙදිම කතා කරනවා. මම හිතන්නෙ අපි කතාකරන වෙලව බලුවොත් සාමාන්ය පවුල් ජීවිත ගෙවන අයවත් ඒ තරම් කතා කරන්නෙ නෙතිව අති. අපි මුනගසී අවුරුදු 3ක් වෙනව දන්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ ගන මම හුගක් හිතල තමයි තියෙන්නෙ. දරුවට නරකක් වෙන්න හෙතුවක් නෙහෙ නේද මම ඔහුගෙ අද්යාපන කටයුතු ඉවර වෙනකල් විවාහ නොවී උන්නොත්?
    අනිත් දේවල් ගැන කියන්න තරම් මුහුකුරා ගියපු අත්දැකීම් හා දැනුමක් නැති උනත් ළමයෙක් විදියට දෙමව්පියන්ගෙන් බලපොරොත්තු වෙන දේවල් ගැන හොඳ අවබෝධයක් මට තියෙනව. ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් අධ්‍යාපනය විතරක් නෙමෙයි ලමයෙක් දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ.:no:
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    මුලින්ම එළකිරියට සාදරයෙන් පිලිගන්නවා :D

    :confused: ඒ කිව්වෙ?? online හම්බ වුන කෙනෙක්ද???

    Thank you ! You are right that is how we met first
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    ඒ කෙනා ලංකාවට උනත් එන්න කැමති කියන එකෙන් නම් මට හිතෙන්නෙ හොද කෙනෙක් වෙන්න ඕනෙ.. :yes: එත් කවදාවත් දැකලාවත් නැති කෙනෙක් එක්ක එකපාරටම එකට ඉන්න තරම් ඉක්මන් නොවී එකපාරක් හරි හම්බවෙලා කතා කලොත් හොද නැද්ද?

    වයස නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ ගොඩක් දුරට
    ඔව් ඔහුගෙ රටෙ හමදෙයක්ම නෙතිකරගෙන තමයි මගෙ ලන්ගට එන්න හදන්නෙ.
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    අනිත් දේවල් ගැන කියන්න තරම් මුහුකුරා ගියපු අත්දැකීම් හා දැනුමක් නැති උනත් ළමයෙක් විදියට දෙමව්පියන්ගෙන් බලපොරොත්තු වෙන දේවල් ගැන හොඳ අවබෝධයක් මට තියෙනව. ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් අධ්‍යාපනය විතරක් නෙමෙයි ලමයෙක් දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ.:no:
    මට ඒ බව හොදට තේරෙනවා, ඒත් මට ජීවිතේ තනිවෙන්න ලොකු බයකුත් තියෙනවා.
     
    sisili

    Member
    Jun 1, 2010
    26
    4
    0
    you should meet him in real life and see how things get on ..he sounds like a genuine fella ..lol im off anyway im way too young to be advising you.
    thanks anyway, getting an advise from a younger person or older person, its not matter