1. උබුන්ටු වලින් සී ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් කරන්නෙ කොහොමද ? :confused::confused:
2. උබුන්ටු වලින් එම්.පී.ත්‍රී සිංදු අහන්න ඕන කෝඩෙක් ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද ? :rolleyes::rolleyes: :growl::growl:
3. උබුන්ටු වලට මගෙ හුවාවේ ඊ 1550 මොඩම් එක ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද ? :no::no:
4. උබුන්ටු වලින්...