Need help In Ubuntu

chakka

Member
Aug 28, 2009
305
2
0
1. උබුන්ටු වලින් සී ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් කරන්නෙ කොහොමද ? :confused::confused:

2. උබුන්ටු වලින් එම්.පී.ත්‍රී සිංදු අහන්න ඕන කෝඩෙක් ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද ? :rolleyes::rolleyes: :growl::growl:

3. උබුන්ටු වලට මගෙ හුවාවේ ඊ 1550 මොඩම් එක ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද ? :no::no:

4. උබුන්ටු වලින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හදා ගන්නෙ කොහොමද ? :oo::oo::oo:
 

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    1. උබුන්ටු වලින් සී ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් කරන්නෙ කොහොමද ?

    Use GNU C compiler.
    (to install, goto Synaptic Package Manager and search for "gcc" or try
    Code:
    sudo apt-get install build-essential
    in terminal)
     

    chakka

    Member
    Aug 28, 2009
    305
    2
    0
    Use GNU C compiler.
    (to install, goto Synaptic Package Manager and search for "gcc" or try
    Code:
    sudo apt-get install build-essential
    in terminal)

    උබුන්ටු 9.04 gcc කම්පයිලර් එක තියෙනවනෙ.මට ඕන ටර්මිනල් එකේ ලියන කෝඩ් එක. ( gcc test.c ගැහුවම එරර් එකක් එනවනෙ.):(:(

    කොහොමද ලියපු ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නෙ :baffled::baffled: