සැඟවුණු නිවන් මග
අද ගොඩක් දෙනෙක් හරියට දන්නෙ නෑ මොකක්ද ගෞතම බුදූරදුන්දේශනා කළ නිවන් මාර්ගය කියලා (මම Religious Forum එකෙත් බැලුවා මේ ගැන ගොඩක් ප්‍රශ්න තිබුනා. ඒක නිසයි මේ පෝය දවසෙ මේ ගැන thread එකක් දාන්න හිතුනේ..එවාට එතන දී පිළිතුරු නොදී මම වෙනම මෙතන thread එකක් දැම්මා අනික අයටත් මේ ගැන දැන...