Comedy Film select help

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51

මචන්ලා Google එකේ වටයක් ගහල comedy film ටිකක් හොයා ගත්තා

මචන් උබල මේව බැලුවද
මේ ටික හොදම එකේ ඉදන් පිලිවෙලට දාන්නකෝ
උබල තව දන්න films තියෙයි නම් දාපන් 2010න් උඩ වගේ ඒවා
ලොකු උදව්වක්
විස්තරේ හරියට දාන අයට සලකනවා හොදේ
A-yeh jawaani hai deewani

txa1.jpg


B-don jon

kcW4iia.jpg


C-silver linings playbook

122467x600.jpg


D-project x

scaled.php


E-crazy stupid love

images


A-yeh jawaani hai deewani
B-don jon
C-silver linings playbook
D-project x
E-crazy stupid love
 
Last edited:

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    don jon comedy da ban. mama madin yawa ywa baluwe. sira comedy ona nam naked gun kiyala film 3k tiyanawa. eka balanna. tawa pink panther th hodai
     
    • Like
    Reactions: Santa DX

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    හින්දි එකත් කම්මැලි නැතිව බලන්න පුලුවන් සිරාම සිරා එකක් නෙමෙ නමුත් බලන්න පුලුවන්
    අනිත් එවාත් එහෙමයි
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    තෑන්ක්ස් අදහස් වලට
    machan connection එකේ අවුලක් ගියා DNS error
    (data sim නෙ)
    කොහොමහරි හෙට වෙනකොට කට්ටිය
    රෙප් වැටිල තියෙයි..
    කිව්වොත් කිව්වා
    මචන් දන්න ෆිල්ම් සෙට් එකකුත් එකතු කරපන් ඈ