මට දවස ගානෙ දුවන්න සපත්තු දෙකක් ගන්න ඕන. දැනට ඇඩිඩාස් හයි කොපි එකක් පට්ට ගගහ දුවන්නෙ. අවාසනාවට ලොකු බජට් එකකටනම් යන්න අමාරුයි. දවසට 5KM එහා පාවිච්චි වෙනවා. ගන්න තැනක් හරි, විකුණන්න බලාපොරොත්තුවෙන් ඉන්න හරි, සපත්තු කඩයක් හරි කරන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්.
පසුව සඳහන් කරමි - බජට් එක 15K...