ඊර්සියාව, කුහක කම තිබ්බට වැඩක් නැහැ බං. ඔලුව තියෙන්න ඕන. මටත් තිබ්බ මොකුත් නොකියා ඉන්න. නමුත් මට උන දේවල් ඔක්කොම මම කිව්වේ උඹලගේ යහපතට. මොකද මම කැමති නෑ හොඳට ඉගෙන ගත්තු එකෙකුට මේ කාලකන්නි දේශපාලනය නිසා හිත් රිදවීමක් ඇති වෙනවට.
අපි මහන්සි වෙලා කැම්පස් ගිහිල්ල, එකෙත් කට්ට කාල, එලියට ඇවිල්ල...